~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1


ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්....


avatar510306_3.gif
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ උඹ එනකම් තමයි අපිත් බලන් හිටියේ.හහ් දේවාලේ ආදායම අඩු මොකද කියලා බලන්න ආවෙ.අද මාට්ටු

    ගහපන් ඕකගේ අඬු කැඩෙන්ඩ
    නැට්ටෙන් උස්සල විසි කරපන් :angry::angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය බැනර් එක අයින් කරන්න.ඕක මේකේ දැකලා ඇෆ්.බී එකේ අරූට මැසේජ්,රික්වෙස්ට් දැම්මොත් එහෙම අපි ඌව එක්ස්පෝස් කලා කියයි.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය බැනර් එක අයින් කරන්න.ඕක මේකේ දැකලා ඇෆ්.බී එකේ අරූට මැසේජ්,රික්වෙස්ට් දැම්මොත් එහෙම අපි ඌව එක්ස්පෝස් කලා කියයි.


    ඕකෙ කාගෙවත් නමක් නෑනෙ බන්...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආ උඹ එනකම් තමයි අපිත් බලන් හිටියේ.හහ් දේවාලේ ආදායම අඩු මොකද කියලා බලන්න ආවෙ.අද මාට්ටු
    මම මේ නත්තල් සීයට රඟපාන්න පුරුදු වෙනවා :baffled: ඒකයි චිමිනියෙන් බැස්සේ නැතුව හොරකමකට නෙවේ :no:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිහින පාරාදීසයේ
    සිටියේ එදා මා පාලුවේ
    ඔබයි මාගේ දෑස වාගේ
    යාවුනේ රෑ දිවා ජීවිතේ සෑමදා

    Sihina_Paradeesaye_Lakshman_Hilmi.jpg