කළු වෙන්නේ නෑ පාට මාරු කරගන්න පුළුවන් මටකහට බොන්න එපා ඔයා කලු වෙයි...

කළු වෙන්නේ නෑ පාට මාරු කරගන්න පුළුවන් මටකහට බොන්න එපා ඔයා කලු වෙයි...

හා.. මම රාජවාසලේ මගබලන් ඉන්නවා..![]()

යන්න යන්න අපි රජාට වැඩේ දෙන්නන් ඔයා නැති අතරේහ්ම්මං යනො...රැ වෙලා එන්නම් කො..

හම්මේ මම මේ ක්රීම් ක්රැකර් එකක් කනව ඕක බල බල...
බ්රේක් බුරුල් කරමු දඩුමොනරේයන්න යන්න අපි රජාට වැඩේ දෙන්නන් ඔයා නැති අතරේ![]()
බ්රේක් බුරුල් කරමු දඩුමොනරේ

අන්න වැඩේබ්රේක් බුරුල් කරමු දඩුමොනරේ
තව සුක්කානං පොල්ල යටින් කැපුව නං හරි ලාවට මගදී ගැලවිලා අතට එන්න 
තමන්ටම යවාගන්න pm එකක්
අපිටත් එවන්ඩකෝ ඔය පීඇම් එකක්පිඇම් බොක්ස් එකේ පාලුව යන්ඩත් එක්ක

අපිටත් එවන්ඩකෝ ඔය පීඇම් එකක්පිඇම් බොක්ස් එකේ පාලුව යන්ඩත් එක්ක

යකෝ ඒ අතින් මන් හොදයිනේ ..දවසට අනිවා එකක් එනවා 
අපිටත් එවන්ඩකෝ ඔය පීඇම් එකක්පිඇම් බොක්ස් එකේ පාලුව යන්ඩත් එක්ක