~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සිදුවූ ප්‍රමාද දෝෂය වෙනුවෙන් අපගේ බලවත් කණගාටුව
දැන් tv එකේ ඕක දකින්න නැනේ:confused:. ඉස්සරනම් ඉඳලා හිටලා වෙනවා.

දැන් ජෙනරේටර් තියෙනවනෙ :sorry: ඉස්සර චන්ද්‍රිකා නෝනයෙ කාලෙ අපි කරන්ට් එක යනව කියල දැනගන්නෙ රේඩියෝ එක එක පාරට නවතිනව :sorry: එතකොට දන්නව කොලඹට කරන්ට් එක කැපුව ඊලඟට කපන්නෙ අපේ පැත්තට කියල :yes:
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දැන් ජෙනරේටර් තියෙනවනෙ :sorry: ඉස්සර චන්ද්‍රිකා නෝනයෙ කාලෙ අපි කරන්ට් එක යනව කියල දැනගන්නෙ රේඩියෝ එක එක පාරට නවතිනව :sorry: එතකොට දන්නව කොලඹට කරන්ට් එක කැපුව ඊලඟට කපන්නෙ අපේ පැත්තට කියල :yes:

    Balan giyama uba hena nakiine minihi. Apita nam owa mathakath ne
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    දැන් ජෙනරේටර් තියෙනවනෙ :sorry: ඉස්සර චන්ද්‍රිකා නෝනයෙ කාලෙ අපි කරන්ට් එක යනව කියල දැනගන්නෙ රේඩියෝ එක එක පාරට නවතිනව :sorry: එතකොට දන්නව කොලඹට කරන්ට් එක කැපුව ඊලඟට කපන්නෙ අපේ පැත්තට කියල :yes:
    :(ඒක තමයි එහෙනම්. ඉස්සර දවස තිස්සෙම tv එකේ, දැන් tv බලන්නෙම නැති තරම්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mama ubata kiuwa oya gasakana salli walin munta udeta, hawasata cake kellak, biscuit ekak wage deyak ekka tea ekak deepan kiyala

    Ko eheuwada eheuwada?
    මුන්ට කන්න දෙන්න නෙවේ තියෙන්නේ :baffled: කාල තෙල වැඩිවෙලා ඒකයි ඔය :yes: මමනං කියන්නේ කන්න නොදී සතියක් විතර හාමතේ තියන්න ඕනේ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මුන්ට කන්න දෙන්න නෙවේ තියෙන්නේ :baffled: කාල තෙල වැඩිවෙලා ඒකයි ඔය :yes: මමනං කියන්නේ කන්න නොදී සතියක් විතර හාමතේ තියන්න ඕනේ
    ඔය තියන එකකින් 10 ක් දීපන් මිනිහෝ ..තව 10 ක් මදි බූන්දි පාර්සලයක් ගන්න :baffled:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මුන්ට කන්න දෙන්න නෙවේ තියෙන්නේ :baffled: කාල තෙල වැඩිවෙලා ඒකයි ඔය :yes: මමනං කියන්නේ කන්න නොදී සතියක් විතර හාමතේ තියන්න ඕනේ
    gomara maliee dala gihin kiyanne...aith mage love eka modu wenawa ne sudu:yes::yes::love::love::yes::yes: