~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :eek::eek::eek::eek::eek:මම ලව් කරන්නේ හෙටරෝසෙක්ෂුවල් අයට විතරයි ..හොමොසේක්ෂුවල් අයට මගේ ආදරයක් නෑ :frown:

    ඔය කිව්ව්ට මූණ බැලුවම කිව්වැකි දෙන්නම අතුරුපසට කන්නෙත් අලු කෙසෙල් සලාද කියලා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම කිවේ :D සාරත් ඔච්චර තමා.

    ඔව් ඔව්... මම වී ටිකක් පාරේ ඉහිරෙව්වා...
    කොහොමද කුකුලෝ ටිකට බා බා කියන්නෙත් නැතුවම බෙදාහදාගෙන කාපු හැටි:rofl: