පාට නෙවේ හිඹුටු ඔටුවෝකෙල ගෑවුනාම දම් පාට වෙනවද මිනිහෝ![]()
ඔටු කෙල ගෑවිලා තිබිලා ඒව විස වෙලා
පාට නෙවේ හිඹුටු ඔටුවෝකෙල ගෑවුනාම දම් පාට වෙනවද මිනිහෝ![]()
ඔටු කෙල ගෑවිලා තිබිලා ඒව විස වෙලා
පාට නෙවේ හිඹුටු ඔටුවෝඔටු කෙල ගෑවිලා තිබිලා ඒව විස වෙලා
![]()
ඔය අර ඔටුවා හොරෙන් කාපු මිදි ටික නෙඔටුවගේ කෙල ගෑවිලා තියෙන්න ඇති එහෙනං
![]()
ආපුදෙන්කෝ ඔටුවව හම ගහනවා අද![]()
මැස්සා කක්කී ගොඩක වහලා.මිදි ගෙඩිය උඩ වහලදඔය අර ඔටුවා හොරෙන් කාපු මිදි ටික නෙඔටුවගේ කෙල ගෑවිලා තියෙන්න ඇති එහෙනං
![]()
ආපුදෙන්කෝ ඔටුවව හම ගහනවා අද![]()




මගුලක් කතා කරනවා අපි ඔටුවා මරලා උගෙ මොලෙ නටවාල බිව්වම විස මැරේනවලු...කටුස් මට හුස්ම ගන්න බැ වගෙ...
මගේ ආබරන ට්ක ගොමරමලිට දෙන්න..මගේ අවසන් කැමැත්ත විදිහට...
හෑ මොකද්ද කිවේ ආබරණ ටික ගෝමරීටකටුස් මට හුස්ම ගන්න බැ වගෙ...
මගේ ආබරන ට්ක ගොමරමලිට දෙන්න..මගේ අවසන් කැමැත්ත විදිහට...
අනේ අර පොල් ඉඩමයි ගෙදර වත්තයි කාටද කාටද ඒවත් ගෝමරීටම දෙමු නේද
එතකොට බැංකු පොතෙත් සල්ලි ඇති නේද අනේ ගෝමරීට දෙමු එයා හරී දුප්පත්
මුන් ටික මන් නැති අතරෙ ජොෆ්රි ගැනත් කතා කරල හෙන ගහපියව්![]()
ඌ පස්සේ ඔටුවෙක් බවට පරිණාමය උනා නෙkawda ban otuwa..u messek wela ne hitiye
ඇත්තද නයිට් කින්ග් එක්ක bran stark ට සම්බන්දයක් තියෙනවා කියන එක..මං දැක්කා යූ ටියුබ් එකෙ එක ව්ඩියො එකක තිබ්බා night king කියන්නෙ bran stark කියලා
කව්ද දන්නෙ fan theory. මොනා වෙයිද කියන්න දන්නෙ මාටින් සීයම තමා
සම්බන්ධයක් තිබිල ඔක්කොම මලොත් මරු 
උබ නේද වස දුන්නේ..දෙවිය් මරන්න ප්ලැන් කරලා ඔටුවා අල්ලනවා නේ..ගොමර මලීට දුන්න කියන්නේ කටුස්සාට නේ හොදහෑ මොකද්ද කිවේ ආබරණ ටික ගෝමරීටඅනේ අර පොල් ඉඩමයි ගෙදර වත්තයි කාටද කාටද ඒවත් ගෝමරීටම දෙමු නේද
එතකොට බැංකු පොතෙත් සල්ලි ඇති නේද අනේ ගෝමරීට දෙමු එයා හරී දුප්පත්
![]()
මම නෙවේ ඔටු කෙල විස වෙලාඋබ නේද වස දුන්නේ..දෙවිය් මරන්න ප්ලැන් කරලා ඔටුවා අල්ලනවා නේ..ගොමර මලීට දුන්න කියන්නේ කටුස්සාට නේ හොද
ඔටුව අල්ලලා උඹත් කෙල ටිකක් දිවගාල බලපන්කො
මගුලක් කතා කරනවා අපි ඔටුවා මරලා උගෙ මොලෙ නටවාල බිව්වම විස මැරේනවලු...



හෑ මොකද්ද කිවේ ආබරණ ටික ගෝමරීටඅනේ අර පොල් ඉඩමයි ගෙදර වත්තයි කාටද කාටද ඒවත් ගෝමරීටම දෙමු නේද
එතකොට බැංකු පොතෙත් සල්ලි ඇති නේද අනේ ගෝමරීට දෙමු එයා හරී දුප්පත්
![]()
මම නෙවේ ඔටු කෙල විස වෙලාඔටුව අල්ලලා උඹත් කෙල ටිකක් දිවගාල බලපන්කො
![]()
පොල් ඉඩම කුකුට..ගේ ඇරොටයි,පොලිසාටයි...බැංකු පොතේ සල්ලි අනිත් අයට...