~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
පාට නෙවේ හිඹුටු ඔටුවෝ :baffled: ඔටු කෙල ගෑවිලා තිබිලා ඒව විස වෙලා :baffled:

කටුස් මට හුස්ම ගන්න බැ වගෙ...
මගේ ආබරන ට්ක ගොමරමලිට දෙන්න..මගේ අවසන් කැමැත්ත විදිහට...
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මුන් ටික මන් නැති අතරෙ ජොෆ්‍රි ගැනත් කතා කරල හෙන ගහපියව් :angry:
 
sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඔය අර ඔටුවා හොරෙන් කාපු මිදි ටික නෙ :baffled: ඔටුවගේ කෙල ගෑවිලා තියෙන්න ඇති එහෙනං :shocked:

    ආපුදෙන්කෝ ඔටුවව හම ගහනවා අද :angry:
    මැස්සා කක්කී ගොඩක වහලා.මිදි ගෙඩිය උඩ වහලද:angry::angry::angry::angry:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කටුස් මට හුස්ම ගන්න බැ වගෙ...
    මගේ ආබරන ට්ක ගොමරමලිට දෙන්න..මගේ අවසන් කැමැත්ත විදිහට...
    මගුලක් කතා කරනවා අපි ඔටුවා මරලා උගෙ මොලෙ නටවාල බිව්වම විස මැරේනවලු...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස් මට හුස්ම ගන්න බැ වගෙ...
    මගේ ආබරන ට්ක ගොමරමලිට දෙන්න..මගේ අවසන් කැමැත්ත විදිහට...
    හෑ මොකද්ද කිවේ ආබරණ ටික ගෝමරීට :shocked: අනේ අර පොල් ඉඩමයි ගෙදර වත්තයි කාටද කාටද ඒවත් ගෝමරීටම දෙමු නේද :yes: එතකොට බැංකු පොතෙත් සල්ලි ඇති නේද අනේ ගෝමරීට දෙමු එයා හරී දුප්පත් :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මුන් ටික මන් නැති අතරෙ ජොෆ්‍රි ගැනත් කතා කරල හෙන ගහපියව් :angry:

    ඇත්තද නයිට් කින්ග් එක්ක bran stark ට සම්බන්දයක් තියෙනවා කියන එක..මං දැක්කා යූ ටියුබ් එකෙ එක ව්ඩියො එකක තිබ්බා night king කියන්නෙ bran stark කියලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තද නයිට් කින්ග් එක්ක bran stark ට සම්බන්දයක් තියෙනවා කියන එක..මං දැක්කා යූ ටියුබ් එකෙ එක ව්ඩියො එකක තිබ්බා night king කියන්නෙ bran stark කියලා

    මාත් දැක්ක :lol: කව්ද දන්නෙ fan theory. මොනා වෙයිද කියන්න දන්නෙ මාටින් සීයම තමා :sorry: සම්බන්ධයක් තිබිල ඔක්කොම මලොත් මරු :yes:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    හෑ මොකද්ද කිවේ ආබරණ ටික ගෝමරීට :shocked: අනේ අර පොල් ඉඩමයි ගෙදර වත්තයි කාටද කාටද ඒවත් ගෝමරීටම දෙමු නේද :yes: එතකොට බැංකු පොතෙත් සල්ලි ඇති නේද අනේ ගෝමරීට දෙමු එයා හරී දුප්පත් :yes:
    උබ නේද වස දුන්නේ..දෙවිය් මරන්න ප්ලැන් කරලා ඔටුවා අල්ලනවා නේ..ගොමර මලීට දුන්න කියන්නේ කටුස්සාට නේ හොද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ නේද වස දුන්නේ..දෙවිය් මරන්න ප්ලැන් කරලා ඔටුවා අල්ලනවා නේ..ගොමර මලීට දුන්න කියන්නේ කටුස්සාට නේ හොද
    මම නෙවේ ඔටු කෙල විස වෙලා :baffled: ඔටුව අල්ලලා උඹත් කෙල ටිකක් දිවගාල බලපන්කො :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හෑ මොකද්ද කිවේ ආබරණ ටික ගෝමරීට :shocked: අනේ අර පොල් ඉඩමයි ගෙදර වත්තයි කාටද කාටද ඒවත් ගෝමරීටම දෙමු නේද :yes: එතකොට බැංකු පොතෙත් සල්ලි ඇති නේද අනේ ගෝමරීට දෙමු එයා හරී දුප්පත් :yes:

    පොල් ඉඩම කුකුට..ගේ ඇරොටයි,පොලිසාටයි...බැංකු පොතේ සල්ලි අනිත් අයට...
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    පොල් ඉඩම කුකුට..ගේ ඇරොටයි,පොලිසාටයි...බැංකු පොතේ සල්ලි අනිත් අයට...
    මට නම් මුකුත් ඔනේ නැ..අපේ රැජින කොහොමහරි බේර ගන්නවා ඔටුවාගේ මොලේ තම්බාලා