~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ටීචර් ඊයේ ලෙක්චර් එකේ නෝට් හම්බුනේ නෑ :baffled: පරක්කු වෙලා නෙ ආවේ අපි

ෆයිනල් නොට් එක හදන ගමන්...ඊයේ කාරුණික ඉල්ලිම් වගයක් තිබ්බා...වලලපු මිනි ගොඩගන්න එපා කියලා...එත් ඉතින් අපි කතාව ඉවර කරමු ටිකක් දවල් වෙලා....
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එක යයේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල අරස්සා.......
    නාස් ලනුව දමනවාලු
    කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුලු නාබර වස්සා

    අන්තිමට ඕක තමයි හැමෝටම වෙන්නේ :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ තෝ හොඳ එකක් ඇයි තාම නැත්තේ :baffled: තව පැය හතරයි තියෙන්නේ ඩේටා ඉවරවෙන්න බාන්න එකක් කියපල්ල්කෝ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ තෝ හොඳ එකක් ඇයි තාම නැත්තේ :baffled: තව පැය හතරයි තියෙන්නේ ඩේටා ඉවරවෙන්න බාන්න එකක් කියපල්ල්කෝ

    මගේ හොද එකක් එවන්නම් මුලින් උබේ හොද එකක් එවපිය :eek::baffled::dull:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එක යයේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල අරස්සා.......
    නාස් ලනුව දමනවාලු
    කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුලු නාබර වස්සා

    අන්තිමට ඕක තමයි හැමෝටම වෙන්නේ :(

    පියබා යනවා මා ආකාසයෙ.....
    අවසානයි ප්‍රේමාදරෙ....
    ගිරවො කොවුලො....
    මිදුනා මා ආදරෙන්....

    එ නිසා තමයි මේ වගේ කරන්න ඔනි.....:):):)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පියබා යනවා මා ආකාසයෙ.....
    අවසානයි ප්‍රේමාදරෙ....
    ගිරවො කොවුලො....
    මිදුනා මා ආදරෙන්....

    එ නිසා තමයි මේ වගේ කරන්න ඔනි.....:):):)

    හැමදාම ඉතින් ඔහොම ඉන්ඩ බෑනේ නේද :rolleyes::rolleyes: