~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකනේ මං ඔයාව මහා ඇමති කරන් මාලිගාවෙම නවත්තගෙන ඉන්නේ...:yes::yes::yes::love::love::love:
    ඔය මහ ඇමැතියි රජ්ජුරුවොයි බිසවයි වැඩිකල් ඉන්නේ නෑ බලමුකෝ :baffled: ඇයි දෙයියනේ අපිත් ආසයි ඔය සිංහාසනේ වාඩිවෙන්න.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය මහ ඇමැතියි රජ්ජුරුවොයි බිසවයි වැඩිකල් ඉන්නේ නෑ බලමුකෝ :baffled: ඇයි දෙයියනේ අපිත් ආසයි ඔය සිංහාසනේ වාඩිවෙන්න.

    එකට නේ බාන්ඩාගාරික තනතුර දිලා මුලු රටෙම සම්පත් ටික තමන්ට ඔනි විදිහට පරිහරණයට ඉඩ දිලා තියෙන්නෙ....
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇත්තට 2009 ඉඳන් මේ මිනිස්සු මේකේ ඉඳලනෙ :D හරිනන් GT කීයක්හරි දෙන්න ඕනේ මේ මිනිස්සුන්ට මේකේ ඉන්නවට


    2007 idan hitiya ban :baffled:

    e dawaswala forum eka kiyawanawa witarai ban. thawa chatting ewayeth hitiyane.. kaputa eke wow eke ehema. elakiriya sindu downloading thama. anika issara meke register wenna illuwama GT kawadahari dakala ok karanakam temp password ewanne nea.

    mama aye dawasaka balanakota ara link eka expire. email wadiya balenneth neane. apita internet free unata hungak unta neane. e dawaswala email enneth oya spam ungenne. spam email walin pirila yahoo mail.