~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹට ඉවක් කියල එකක් තියෙනවා නේද ඉව කරලා බලන්න දන්නේ නැද්ද :angry: බලපන් වෙන කවුරුහරි මේකට ආවත් ඔච්චරයිනේ :baffled: ඔය නහය ළමයෙක්ට දීපන් මම නං කියන්නේ :no:
    මේ දවස්වල කුක්කන්ට වැඩිහිටි දර්ශන බලු අයියලා අක්කලාගේ
     
    • Like
    Reactions: sunerudx

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උඹට ඉවක් කියල එකක් තියෙනවා නේද ඉව කරලා බලන්න දන්නේ නැද්ද :angry: බලපන් වෙන කවුරුහරි මේකට ආවත් ඔච්චරයිනේ :baffled: ඔය නහය ළමයෙක්ට දීපන් මම නං කියන්නේ :no:

    :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇඟිලි සලකුණ තියන්ඩ තියෙන්නේ :baffled::baffled:

    ෆින්ගර් ප්‍රින්ට් රීඩර් එකක් අකවුන්ටින් සෙක්ශන් එකට ගෙනත් දෙන්න ඕනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ දවස්වල කුක්කන්ට වැඩිහිටි දර්ශන බලු අයියලා අක්කලාගේ
    හෑ :shocked: අනේ අර කාටුන් බල බල සාරගේ ඔඩොක්කේ හුරතලේට හැදිච්ච කුක්කට ඕවා බලන්න පුළුවන් වෙයිද :baffled:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හෑ :shocked: අනේ අර කාටුන් බල බල සාරගේ ඔඩොක්කේ හුරතලේට හැදිච්ච කුක්කට ඕවා බලන්න පුළුවන් වෙයිද :baffled:

    mu cartoon beluwe apita penna :baffled: api nethi thena :rolleyes: