පෙතිමේකා උදේ පාන්දරම පෙත්ත නොබී ඇවිල්ලා මෙන්න![]()
පෙති කොහෙද මනුස්සයෝ රජවාසලේ මෙහෙ තියෙන්නේ ගුලි කල්ක ඉසකූඩිච්චි අවුසද පැන් එහෙම නෙ පෙතිමේකා උදේ පාන්දරම පෙත්ත නොබී ඇවිල්ලා මෙන්න![]()
පෙති කොහෙද මනුස්සයෝ රජවාසලේ මෙහෙ තියෙන්නේ ගුලි කල්ක ඉසකූඩිච්චි අවුසද පැන් එහෙම නෙ පේනවා පේනවා මෙතන රජා නැති අතරේ වෙන නාඩගන් හොඳට පේනවා අපිටඒසේය.. ඔහු තාම නොපැමිනි නිසා මහා ඇමතිට නිවස බලා යාමටත් නොහැකි නේ.....![]()
Monawaaahපේනවා පේනවා මෙතන රජා නැති අතරේ වෙන නාඩගන් හොඳට පේනවා අපිට![]()
පේනවා පේනවා මෙතන රජා නැති අතරේ වෙන නාඩගන් හොඳට පේනවා අපිට![]()



ඉතින් පාලකතුමා මට කියන්නෙ මහජන ගැටලු විසදන්න කියලද...එවට තමා ඔයාලා ඉන්නේ...මහා ඇමති යවලා ඔයා බලන්න වැඩ ටික...... කහවනු දස ලක්ශයක පමණ චෙක් පතක් එවන්න රාජකිය ඔටුවාත් සමග.....රුපලාවන්‍යයා ගාරයට යැමට අවශ්‍යයි මට...![]()
ඔටුව දෙන්න විදිහක් නෑ සති ගානකින් හෝදලා නෑ සර්විස් කරන්න යැව්වා මමඉතින් පාලකතුමා මට කියන්නෙ මහජන ගැටලු විසදන්න කියලද...එවට තමා ඔයාලා ඉන්නේ...මහා ඇමති යවලා ඔයා බලන්න වැඩ ටික...... කහවනු දස ලක්ශයක පමණ චෙක් පතක් එවන්න රාජකිය ඔටුවාත් සමග.....රුපලාවන්‍යයා ගාරයට යැමට අවශ්‍යයි මට...![]()
කහවනු ඔච්චර මොකටද අර උද්‍යානයෙන් පැපොල් ගෙඩියක් කඩාගෙන මුනේ අතුල්ලගන්නකෝ 
ඔටුව දෙන්න විදිහක් නෑ සති ගානකින් හෝදලා නෑ සර්විස් කරන්න යැව්වා මමකහවනු ඔච්චර මොකටද අර උද්‍යානයෙන් පැපොල් ගෙඩියක් කඩාගෙන මුනේ අතුල්ලගන්නකෝ
කහවනු දස ලස්සයක් නෙවේ දස කෝටියක් දුන්නත් ඔය මූන නං හදන්න වෙන්නේ නෑ හැබැයි












ඔටුව දෙන්න විදිහක් නෑ සති ගානකින් හෝදලා නෑ සර්විස් කරන්න යැව්වා මමකහවනු ඔච්චර මොකටද අර උද්‍යානයෙන් පැපොල් ගෙඩියක් කඩාගෙන මුනේ අතුල්ලගන්නකෝ
කහවනු දස ලස්සයක් නෙවේ දස කෝටියක් දුන්නත් ඔය මූන නං හදන්න වෙන්නේ නෑ හැබැයි
දැන් වයසයි නෙඔටුවා කක්කා කරගෙනද නැට්ටේ ඉදන්ම...
වැලි කුණාටුවක් ඇවිල්ලා වෙන්නැති සමහරවිට
හැමතැනම ලීක් වෙනවා, නට් බුරුල් වෙලා ජොයින්ට් ගැලවිලා බොඩිය දිරලා
ඔටුවා කක්කා කරගෙනද නැට්ටේ ඉදන්ම...
වැලි කුණාටුවක් ඇවිල්ලා වෙන්නැති සමහරවිට










කෝ මුණ ලංකරලා අත්කාදයක් ගෙන්න මන් කැළැල් පෙන්වන්නම්
මගෙ මුනේ කැලල් නැ......

කහවනු දස ලස්සයක් නෙවේ දස කෝටියක් දුන්නත් ඔය මූන නං හදන්න වෙන්නේ නෑ හැබැයි






