~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    වැලි ගොව්වටත් එසේම වේවා :love:
    SLT කුකුලෙක්ද :P බානවද රෑ ඇහැරගෙන
    කියලා වැඩක් නෑ දරාගන්න බැරි වේගයක් තියෙන්නේ:angry:. වැඩේ අතැරලා දැම්මා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කියලා වැඩක් නෑ දරාගන්න බැරි වේගයක් තියෙන්නේ:angry:. වැඩේ අතැරලා දැම්මා
    නිකන් දෙන අස්සයගේ දත් ගනන් කරන්න එපා කියල කියමනක් තියෙන්නේ අහල නැද්ද :P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කියලා වැඩක් නෑ දරාගන්න බැරි වේගයක් තියෙන්නේ:angry:. වැඩේ අතැරලා දැම්මා

    ඇයි බන් මේ හොදට ඩව්න්ලෝඩ් වෙන්නෙ....උබල ගිය අව්රුද්දෙ හැසිරිච්ච විදිය දන්නව ඇති ඒක මේ අව්රුද්දෙ ගේම දීල තියෙන්නෙ... :rofl:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    නිකන් දෙන අස්සයගේ දත් ගනන් කරන්න එපා කියල කියමනක් තියෙන්නේ අහල නැද්ද :P
    නිකන් දීලා තියෙන්නේ කොර වෙච්ච ලෙඩ අස්සයෙක් ව

    ඇයි බන් මේ හොදට ඩව්න්ලෝඩ් වෙන්නෙ....උබල ගිය අව්රුද්දෙ හැසිරිච්ච විදිය දන්නව ඇති ඒක මේ අව්රුද්දෙ ගේම දීල තියෙන්නෙ... :rofl:
    youtube නම් ස්පීඩ්, games තමා 20kbps download.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ නව වසරේ අපි හැමෝම හොඳ දරුවෝ වෙමු :yes:

    මන කල් හද විල් තලයේ පිපි නිවහල් මල්...
    රටක පිපෙන මල් අපි වෙමු පුංචි කැකුලු මල්...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ නව වසරේ අපි හැමෝම හොඳ දරුවෝ වෙමු :yes:

    මන කල් හද විල් තලයේ පිපි නිවහල් මල්...
    රටක පිපෙන මල් අපි වෙමු පුංචි කැකුලු මල්...

    සකිසඳ නුඹමය කළණ මිතුරු සඳ
    කෙනෙකුට සිතුසේ ලබනු බැරී
    බිතු සිතුවම් රූ මිතුදම් වෙයමද
    සසර පුරා බිඳ දමනු බැරී