~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හායි යාලුවනේ :) ඔයාල මොනාද අලුත් අවුරුද්දෙ කරපු හොඳ වැඩ :) මම නං අද පූසෙක්ව බේරගත්ත :) අපේ බල්ල පූසට කනව මං බල්ලට උදැල්ලෙන් ගැහුව :)
 
  • Like
Reactions: Ashan052

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හායි යාලුවනේ :) ඔයාල මොනාද අලුත් අවුරුද්දෙ කරපු හොඳ වැඩ :) මම නං අද පූසෙක්ව බේරගත්ත :) අපේ බල්ල පූසට කනව මං බල්ලට උදැල්ලෙන් ගැහුව :)
    ඉතින් බල්ලා මලාද යාලු :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් බල්ලා මලාද යාලු :)

    මැරෙන්න ගහන්න පිස්සුද යකෝ :angry: ස්වභාවිකව මැරිල යනවනං කැමතියි :sorry: උදැල්ලෙ මිට යංතං වැදුන ඌ බුරාගෙන දිව්ව පූස බේරුනා :love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැරෙන්න ගහන්න පිස්සුද යකෝ :angry: ස්වභාවිකව මැරිල යනවනං කැමතියි :sorry: උදැල්ලෙ මිට යංතං වැදුන ඌ බුරාගෙන දිව්ව පූස බේරුනා :love:

    සත්ව සමාජයේ ශෝධනයක් සිදුවීමට යාම වැළැක්වූ ඔබට විරෝධය:dull::dull::dull: