~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    26166985_2020703638218637_785886827521704117_n.jpg


    කෝ පෝලිමේ එන්ඩ නිලා පත්තු කරන්ඩ
     
    • Like
    Reactions: Sara531

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාම බුදි නෑ ඇහැරල :dull: වැඩක් නෑ අලුත් අවුරුද්දක් ලැබුව කියල :no: උඹලගෙ පව් කාරකම තාම පරණ විදිහමයි :( නිදාගන්න පින නැති හෑත්ත :angry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තාම බුදි නෑ ඇහැරල :dull: වැඩක් නෑ අලුත් අවුරුද්දක් ලැබුව කියල :no: උඹලගෙ පව් කාරකම තාම පරණ විදිහමයි :( නිදාගන්න පින නැති හෑත්ත :angry:


    wada :)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    තාම බුදි නෑ ඇහැරල :dull: වැඩක් නෑ අලුත් අවුරුද්දක් ලැබුව කියල :no: උඹලගෙ පව් කාරකම තාම පරණ විදිහමයි :( නිදාගන්න පින නැති හෑත්ත :angry:



    parana eken waren ;);)
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    :):):love::love:හැමොටම සුබ උදැසනක් වේවා..........:love::love::):)
    :love::love::love::):)සුබ අලුත් අවුරුද්දක් වේවා........:):):love::love::love:
    අද මේ පැත්තෙ එන්න තියෙන ඉඩ කඩ අඩුයි........:rolleyes::rolleyes:
    :D:Dඔන්න උදෙන්ම හැමොටම සුබ පතනවා.......:D:D




    (ප.ලි.කිරිබත් කනකොට කැල්ලක් වැඩිපුර කන්න....මේ මටත් එක්ක...:);):cool:))

    :love::love::love::love:සියලු පැතුම් ඉටුවන

    සියලුම සාර්තකතවය කාරා යන

    කිරියෙන් පැනියෙන් බතින් බුලතින් පිරි සුබම සුබ නව වසරක් වේවා:love::love::love::love:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිල් මහනෙල් මල කිම මේ සරදම්..
    අගෙයි හුදෙකලා මට දෙන දඩුවම්....