උපුල්ට සුබම සුබ උපන්දිනක් වේවා!!!!
උපුල් මාමාට සුබම සුබ උපන්දිනක් වේවා. පැතුම් ඉටු වේවා.. ඉක්මණට ඉක්මණට බදින්න ලැබේවා.
අද දින තමන්ගේ ජන්ම දිනය සමරන උපුල්පුඩින් 'තරුණ' මහතාට මේ එළඹෙන දිවිගමනේ හතලිස් .... වන වසර වාසනාවන්ත සුබම සුබ වසරක් වේවා, මේ වසරේදීවත් නාස් ලනුව දැමීමට හැකිවේවා, දීර්ඝ කාලයක් තිස්සේ පවතින ඇසේ ආබාධය සුව වේවා - මීට කටුස් සහ ගෝමරමලී ඇතුළු කටුකරෝලගම ජනතාව.
බැනරය සදහා පූර්ණ් අනූග්‍රහය
කම්මැලි කටුස්සා පෞද්ගලික සමාගම
කටුසුගුල පාර,
කටුකරොලගම
අද උපුලාගේ උපන් දිනයද? calandar එකේ නැනේ.
උපුල් මහඋල්පතගම සහෝදරයාට සුබ උපන් දිනයක් වේවා!!! වැඩ අඩු වේවා, පඩි වැඩි වේවා!
අනුග්‍රහය : හරිස්චන්ද්‍ර noodles (විශිෂ්ටත්වයේ විශ්වාසය රැඳී නාමය), සමඅනුග්‍රහය : මෝතා caramel pudding
upul mamata wadi wadiyen kello set wena suba upandinak wewa !!!
Happy Birth day Upul Mame
Happy birthday upul bro..!!!
උපුල් කේක් දුන්නෙ නෑ නේද
පුඩිං මාමට සුබ උපන්දිනයක් .
හෙට එද්දි හෝ අනිද්ද කේක් ඕන අනිවා රත්නගිරියේ චොක්ලට් කේක්![]()
happy bday upul aiye
හැපී උපන්දිනයක් උපුල් මාමේ
Happy Birthday Upul ayyeMay all your dreams and wishes come true
![]()
නාකි උපුල් මාමට සුබ උපන්දිනයක් වේවා
happy birthday upul maame
අඩෝ හැපී බර්ත්ඩේ මචන්



[MG]https://i.imgur.com/GpVA8N1.jpg[/IMG]
කෝ කට්ටිය... මෙන්න කැමති කැමති විදියට කේක් තෝරගන්න.මම පේ කරන්නම්.. බඩ පිරෙන්නයි හිත පිරෙන්නයි කේක් කමු...
පුඩින් කන්න ඕනෙ අය කුක්කට ඕඩර් දාන්න. ඌ පුඩින් බඩෙක්... හද හද කනවා.. හද හද කනවා..![]()


ඔය බොරු ෆොටෝ වැඩක් නෑ
හද හදා නැතිද කකා හදන්ඩයෑ![]()



oya quote eka ayi karanna
loku wadiyi photo eka
Aththa cake one nam rathnagiriyen kamu
gateau cakes
