~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉන්නවා කුමරුනි.....මහා ඇමති ඔහුගේ උපන් දින කෙක් රැගෙන ඇවිත්.....

    ඔය මහ ඇමතිය හෙන ඇඹළයා.. දේවියට කේක් කවනව කියල වශියක් කවන්න බැරි නැහැ.. දේවියට මම කේක් දෙන්නන් ඇති තරම්.. ඔය එක එක පර ඇමතිලාගෙ කේක් කාලා වැඩ වරද්ද ගන්න එපා..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    reputation_balance.gif
    ~~(10)~~එළකිරි මහා... 01-05-2018 01:53 PM ජොයින්ට් නැත්ද බන්????

    na ban:(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් ඔව් කුකුයි අයියායි කෙක් කැවා හොරෙන්:D:D


    එක කෑල්ලක්වත් නැද්ද ඉතුරු උනේ....අඩුගානෙ ඔයාවත් කෑල්ලක් තියා ගත්තෙ නැද්ද මට... :(