අපි එහෙම හිතුවට , නොඉදුල් කන්යාවියො ඕන තරං ඉන්නව බං ගෙවල් අස්සට වෙලා.. උඹෙ නලලෙ කොටපු පැටික්කි ලගදිම හම්බුවෙයි. එතකල් ඉවසල හිටු..![]()
අපෝ ඕව කියන්ඩ එපා මාමෙ. අන්තිමට ඕක ගෙවල් ආලට හොරෙන් පනී කෙල්ලො හොයන්ඩ

අපි එහෙම හිතුවට , නොඉදුල් කන්යාවියො ඕන තරං ඉන්නව බං ගෙවල් අස්සට වෙලා.. උඹෙ නලලෙ කොටපු පැටික්කි ලගදිම හම්බුවෙයි. එතකල් ඉවසල හිටු..![]()

උඹටත් මොකෝ නින්ද යන්නෙ නැති ලෙඩක් හැදිලද![]()

මැරෙන්ඩ ලං වෙලානෑ හෙම්බිරිස්සාව හැදිල.![]()
ඔය හිටියා ඇති අන්තිම කැමති පත්තරේ ලියමු දැන් මැරෙන්ඩ ලං වෙලාඔය හිටියා ඇති අන්තිම කැමති පත්තරේ ලියමු දැන්
ලියල ලියුම් කවරෙකට දාල අලෝල කාමරේ හංගල තියෙන්නෙ 
හංගල තිබුනම ඉතින් මිනිස්සු දැනගන්නේ කොහොමද අන්තිම කැමැත්තඅන්තිම කැමති පත්තරේ ලියල ගොඩක් දවස්ලියල ලියුම් කවරෙකට දාල අලෝල කාමරේ හංගල තියෙන්නෙ
![]()

හංගල තිබුනම ඉතින් මිනිස්සු දැනගන්නේ කොහොමද අන්තිම කැමැත්ත
ඒ ටික ඒ විදිහට කරයි
අන්තිම කැමැත්තෙ තියෙන්නෙ දාන එහෙම දෙන විදිහ email accounts, මලා කියල කියන්න ඕනෙ කාටද වගේ විස්තර
ඒව පරක්කු වෙලා දැනගත්තත් ඇති 
කෑලි ටික ගන්න එකයි මිනිය වෛද්යවිද්යාලෙට දෙන එකයි කියල තියෙන්නෙඒ ටික ඒ විදිහට කරයි
අන්තිම කැමැත්තෙ තියෙන්නෙ දාන එහෙම දෙන විදිහ email accounts, මලා කියල කියන්න ඕනෙ කාටද වගේ විස්තර
ඒව පරක්කු වෙලා දැනගත්තත් ඇති
![]()
මාත් දෙන්න ඉන්නේ ෆුල් බොඩියම
අනාගත හාමිනේටයි ළමයින්ටයි කියන්න වෙන්නේ දැන් ඉන්න අයට කියල වැඩක් නැතිවෙයි නෙ මාත් දෙන්න ඉන්නේ ෆුල් බොඩියම
අනාගත හාමිනේටයි ළමයින්ටයි කියන්න වෙන්නේ දැන් ඉන්න අයට කියල වැඩක් නැතිවෙයි නෙ

නම්කිලා ඉන්නව ෆ්රෙන්, උං නාගීනා ල වගෙ..
උඹට තනිකම සැපයි කියල හිතෙයි![]()

උඹට වයස කීයද? 22-25, 25-28, 28-30 , අන්තිම එකේනම් දැන්ම හොයාගත්තට අවුල් නෑ, මුල් දෙකෙ නම් තව කාලයක් ආතල් එකෙ හිටපන්

Full athal eke inna oneබෑ බන් මුෂලයෝ ටිකක් මට නාකි තනිකඩයා කියනවා
අනික දැන් ඉන්න කෙල්ලෝ 22-26 කෙල්ලෝ ඔක්කොමත් යාලු වෙලා .තව පහු උනාම එක්කෝ බාලාපරාදයක් කරන්න වෙන්නේ![]()

අපි එහෙම හිතුවට , නොඉදුල් කන්යාවියො ඕන තරං ඉන්නව බං ගෙවල් අස්සට වෙලා.. උඹෙ නලලෙ කොටපු පැටික්කි ලගදිම හම්බුවෙයි. එතකල් ඉවසල හිටු..![]()