අනේ දුක හිතුන...උබටම දෙන්න පුලුවන් උනොත් මරු..පොඩි එකාගෙ ආසවනෙ..අප්‍රේල් වෙද්දි මගෙන් අහපන් සර් බයික් එක දුන්නද තාම හෑව් ද කියල...
මොකක්ද බයික් එකෙ වර්ගේ..

අනේ දුක හිතුන...උබටම දෙන්න පුලුවන් උනොත් මරු..පොඩි එකාගෙ ආසවනෙ..අප්‍රේල් වෙද්දි මගෙන් අහපන් සර් බයික් එක දුන්නද තාම හෑව් ද කියල...

පල්සර් එකක්...ඒ පාර බයික් එකක් ගන්ඩ හිතුනද...

5ක් දෙන්නද
200ns ද...සෙල්ලම් එකක් ගන්න ඔනි![]()

රුපියල් 5ක් නෙ...මං 5.50ක් ම දෙන්නම්...මට දෙන්න![]()

200ns ද...සෙල්ලම් එකක් ගන්න ඔනි![]()
බඩ වදිනවා නේ
200ns එක නම් අමාරු වෙයිබඩ වදිනවා නේ
අපි එයිට් පැක්ස් හින්ද අව්ලක් නෑ...උබෙ බඩ වදිනවනන් අඩු කරන වරෙන් දෙන්නන්...
photo ekak nathuwa kiyanna ba

අපි එයිට් පැක්ස් හින්ද අව්ලක් නෑ...උබෙ බඩ වදිනවනන් අඩු කරන වරෙන් දෙන්නන්...

බැරිද...10ක් දෙන්නම්

ආසවල් ආව පලියට ඒව පස්සෙ යන්ඩ එපා අල්පෙච්ච දිවියකට හුරු වෙන්න...හැම දේම අනිත්‍ය යැයි සිතන්න...ඕව අරගෙන ටික කාලෙකින් ආසව යනවනෙ කොහොමත්...