~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
driver widihata gedara wahane wada.job eketh wahana hire walata yawanawa.main duty eka nowunata


ඒ කිව්වෙ ට්‍රාන්ස්පොට් මැනේජර් වගේ සීන්කෝන් එකක්ද...මරුනෙ වෑන් ගැන එහෙම දන්නව ඇති එහෙනන්... :D
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඒ කිව්වෙ ට්‍රාන්ස්පොට් මැනේජර් වගේ සීන්කෝන් එකක්ද...මරුනෙ වෑන් ගැන එහෙම දන්නව ඇති එහෙනන්... :D

    media company ekaka assistant manager post ekak.ownerta cab service ekakuth thiyenawa.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Fb විතරද චැට් කරන්න පුලුවන් එකම තැන,එතකොට whats app,viber,hangout,tango,insta,snap,wee chat,line වගේ එවා


    බැහැ බැහැ චැට් නන් ඇෆ් බී ඇෆ් බී නන් චැට්.... කෝ ලින්ක් එක දෙන්න...වහාම දෙන්න :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    media company ekaka assistant manager post ekak.ownerta cab service ekakuth thiyenawa.


    ආහ් එලනෙ...කැබ් සර්විස්නන් දැන් හැමතැනම...වාහන එයාගෙම ඒවද නැත්තන් හයර් එකට ගත්තුවද...
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    නෙට් ස්පීඩ් ලිමිට් කරන ෆ්‍රී මොනාහරි සොෆ්ට්වෙයාර් එකක් දන්නවද බන්....මම නෙට් බැලන්සර් එක දාන් ඉන්නෙ දැන් ඒක 15 day ට්‍රයල් එකක්...නෙට්ලිමිටර් එකත් හොදයි ඒකටත් ගෙවන්ඩ එපැයි එක 24$ ද කොහෙද home version :dull:
    මේවා බැලුවද
    https://www.raymond.cc/blog/restrict-or-limit-internet-download-and-upload-transfer-speed/

    https://www.limetorrents.cc/NetBalancer-9-4-1- -Crack-[4REALTORRENTZ]-torrent-8261603.html
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇයි ඔයා කිවුව පලියට එක ඇත්ත කියලා මම පිලිගන්න ඔනි:D


    ඒක එහෙම තමයි මම කිව්වොත් ආයෙ ඒකෙ දෙකක් නෑ ඇත්ත... :yes:





    අහ් කොහොමද මේ දවස්වල නිවාඩු නේද ශූටිං නෑනෙ.... :D