මගේ එකෙත් tempered glass එක කැඩිලා මකුලු දැලක් වගේ
අපේ මාම ගාවත් මේකක්ම තියෙන්නෙ. පොඩි උන් බිම දාල පොලේ ගහලා ටෙම්පර්ඩ් එක කුඩු. ඒත් තාම එලට වැඩ

චීන මහා ප්රකාරය වගේ සැහෙන කලක් තියන භාණ්ඩයක්![]()




සින්දුවෙන් බාගයයි නේ හින්දියෙන් කියන්නේ. මුළු සින්දුවම හින්දියෙන් කියන එකක්
.සින්දුවෙන් බාගයයි නේ හින්දියෙන් කියන්නේ. මුළු සින්දුවම හින්දියෙන් කියන එකක්.

ඔව් ඔව් සිංහල එක තමයි හින්දි කරලා තියෙන්නේ
එහෙම එකක් තියෙනවා කිව්වද?
මම දන්න තරමින් ඔය හින්දි වචන දැම්මේ සිංහල සිංදුව මැදට.... හින්දි එකකට සිංහල දැම්මා නෙවෙයිනේ
. මන් ඇහුවේ බාගයක් නැතුව මුළු සින්දුවම හින්දියෙන් කියන එකක් තියෙනවද කියලා
. කොහෙද මේ භාතිය අයියා සින්දුව මැද්දේ වෙන වෙන ආතල් දෙනවනේ, ආශා බෝස්ලේ කියන ටික නම් මරු
රෝස පුරානෙට මදු සද පායන
දිනය අදයි මට සිතුනා.....
නිල් දෙනෙතින් ඔබ පවසන වදනින්..
මල්සර සිතිවිලි දැනුනා.......
ඔබේ ආදරයෙන් සුව අයදින මා සිත
ආදර හැගුමින් පිරුනා......
ඔව් ඔව් සිංහල එක තමයි හින්දි කරලා තියෙන්නේ. මන් ඇහුවේ බාගයක් නැතුව මුළු සින්දුවම හින්දියෙන් කියන එකක් තියෙනවද කියලා
. කොහෙද මේ භාතිය අයියා සින්දුව මැද්දේ වෙන වෙන ආතල් දෙනවනේ, ආශා බෝස්ලේ කියන ටික නම් මරු
![]()
මට මතක විදියට මුලු සින්දුවම හින්දි කලේ නෑ.... මැද ව'ස් හින්දි කලේ..
බොහෝවිට ඒක හිට් උනොත් බීඑනෙස් හැලිලනේ සිංදුවෙන්...
එක පාරක්වත් එහෙම ෆුල් හින්දියක් ප්ලේ වෙලා නෑ



මා නෙත සනසන ඔය රුව තරමට
මා සිත සනසන ඔය සිත තරමට
ආදරේ ඉතිරෙන ඔය ඇස් තරමට
නෑ ලොව කිසිවක් සොයාගන්න තව........