~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:


    අපේ මාම ගාවත් මේකක්ම තියෙන්නෙ. පොඩි උන් බිම දාල පොලේ ගහලා ටෙම්පර්ඩ් එක කුඩු. ඒත් තාම එලට වැඩ
    මගේ එකෙත් tempered glass එක කැඩිලා මකුලු දැලක් වගේ :rofl:
    චීන මහා ප්‍රකාරය වගේ සැහෙන කලක් තියන භාණ්ඩයක් :cool:
    :yes::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
    අපි යමු මේ රෑ අනාගතය සොයලා
    නල මුදු සුවදේ නිදන මලේ
    මට මල් රොනවුල් සුවද දැනේ ලදුනේ:love::love::love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සින්දුවෙන් බාගයයි නේ හින්දියෙන් කියන්නේ. මුළු සින්දුවම හින්දියෙන් කියන එකක්:baffled:.


    එහෙම එකක් තියෙනවා කිව්වද?
    මම දන්න තරමින් ඔය හින්දි වචන දැම්මේ සිංහල සිංදුව මැදට.... හින්දි එකකට සිංහල දැම්මා නෙවෙයිනේ:rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රෝස පුරානෙට මදු සද පායන
    දිනය අදයි මට සිතුනා.....
    නිල් දෙනෙතින් ඔබ පවසන වදනින්..
    මල්සර සිතිවිලි දැනුනා.......
    ඔබේ ආදරයෙන් සුව අයදින මා සිත
    ආදර හැගුමින් පිරුනා......
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    එහෙම එකක් තියෙනවා කිව්වද?
    මම දන්න තරමින් ඔය හින්දි වචන දැම්මේ සිංහල සිංදුව මැදට.... හින්දි එකකට සිංහල දැම්මා නෙවෙයිනේ:rolleyes:
    ඔව් ඔව් සිංහල එක තමයි හින්දි කරලා තියෙන්නේ:yes:. මන් ඇහුවේ බාගයක් නැතුව මුළු සින්දුවම හින්දියෙන් කියන එකක් තියෙනවද කියලා:sorry:. කොහෙද මේ භාතිය අයියා සින්දුව මැද්දේ වෙන වෙන ආතල් දෙනවනේ, ආශා බෝස්ලේ කියන ටික නම් මරු:rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රෝස පුරානෙට මදු සද පායන
    දිනය අදයි මට සිතුනා.....
    නිල් දෙනෙතින් ඔබ පවසන වදනින්..
    මල්සර සිතිවිලි දැනුනා.......
    ඔබේ ආදරයෙන් සුව අයදින මා සිත
    ආදර හැගුමින් පිරුනා......


    මා නෙත සනසන ඔය රුව තරමට
    මා සිත සනසන ඔය සිත තරමට
    ආදරේ ඉතිරෙන ඔය ඇස්‌ තරමට
    නෑ ලොව කිසිවක්‌ සොයාගන්න තව........
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඔව් සිංහල එක තමයි හින්දි කරලා තියෙන්නේ:yes:. මන් ඇහුවේ බාගයක් නැතුව මුළු සින්දුවම හින්දියෙන් කියන එකක් තියෙනවද කියලා:sorry:. කොහෙද මේ භාතිය අයියා සින්දුව මැද්දේ වෙන වෙන ආතල් දෙනවනේ, ආශා බෝස්ලේ කියන ටික නම් මරු:rolleyes:


    මට මතක විදියට මුලු සින්දුවම හින්දි කලේ නෑ.... මැද ව'ස් හින්දි කලේ..
    බොහෝවිට ඒක හිට් උනොත් බීඑනෙස් හැලිලනේ සිංදුවෙන්...
    එක පාරක්වත් එහෙම ෆුල් හින්දියක් ප්ලේ වෙලා නෑ

     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63

    මට මතක විදියට මුලු සින්දුවම හින්දි කලේ නෑ.... මැද ව'ස් හින්දි කලේ..
    බොහෝවිට ඒක හිට් උනොත් බීඑනෙස් හැලිලනේ සිංදුවෙන්...
    එක පාරක්වත් එහෙම ෆුල් හින්දියක් ප්ලේ වෙලා නෑ

    :(:(:(
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට
    දිස්වෙන පබළු එකින් එක දිලිසෙන දාට
    ලෝකෙට සුර ලෝකෙට ලස්සන පිවිතුරු පාට
    රන් මුතු බබලයි රන් මෙහෙසිය වූ දාට
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මා නෙත සනසන ඔය රුව තරමට
    මා සිත සනසන ඔය සිත තරමට
    ආදරේ ඉතිරෙන ඔය ඇස්‌ තරමට
    නෑ ලොව කිසිවක්‌ සොයාගන්න තව........

    ලස්සන මගේ සිත ඉස්සර වාගෙම
    තාමත් දයාබරයි.........
    දැසින් නොදකින ඇතක උන්නත්
    හිත විමසන්නෙ ඔබේ ගැනයි.........