~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ


මැණිකේ සුවද මලයි පිපි බාධක කටු අකුලේ
සිටින්න දොතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
දිලෙන්නෙ එක තරුවයි සද වටකර පෙම් ලෝකේ
සද මැණිකෙයි මම තරුවයි පායන රෑ අහසේ

කවදා හො සසර කතර අතරමගකදි.....
දුටුවා ඔබ මට අමතක නොවන තැනකදි....
එතැන් පටන් මම එමි සෙවනැල්ල නියාවෙ....
කියන්න බැ මහිමය මා බැන්ද දයාවෙ.....
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
avatar559066_4.gif


help me to touch my toes...

බැ:P
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවදා හො සසර කතර අතරමගකදි.....
    දුටුවා ඔබ මට අමතක නොවන තැනකදි....
    එතැන් පටන් මම එමි සෙවනැල්ල නියාවෙ....
    කියන්න බැ මහිමය මා බැන්ද දයාවෙ.....


    අහං ඉන්න අහගෙන ඉන්න...
    මගෙ හිත මොනවද මුමුණනවා...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කුහුබුවන්ගෙ? :confused:


    :yes::yes::yes:

    මේ බලන්න අලිත් කවි ලියනවා

    උඩවලවේ නුඹ ඉන්නා ඉසව්වේ
    ඇතින්නියෝ ඉගිලෙනවළු නිදැල්ලේ
    හොඩ වැනුවට නොවැටී මං මුලාවේ
    හිත රැදියන් දෙහිවල zoo කැදැල්ලේ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Unusum wu me
    kuriru lowe
    Aida ma mese
    thani keruwe
    Ma laya unu wi
    handa wetena
    wita
    Oba wenathak den
    bala hindiwi do
    Diwiya pura mama
    oba rakimi
    Manudam guna dam
    kiya demi
    Oba magemai ma
    obemai
    Sasara pura apa
    sitina pura

    Gala helena diya
    nadiya obai
    Dora gala yana
    senehe obai
    Himidiri udaye
    suwaya obai
    Mage diwiya himi
    kaari obai

    (Radio eke kellek kiyanawa me oyagema ###### kiyala.man eka paratama baya una kawda yako me kiyala)
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    :yes::yes::yes:

    මේ බලන්න අලිත් කවි ලියනවා

    උඩවලවේ නුඹ ඉන්නා ඉසව්වේ
    ඇතින්නියෝ ඉගිලෙනවළු නිදැල්ලේ
    හොඩ වැනුවට නොවැටී මං මුලාවේ
    හිත රැදියන් දෙහිවල zoo කැදැල්ලේ

    :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :yes::yes::yes:

    මේ බලන්න අලිත් කවි ලියනවා

    උඩවලවේ නුඹ ඉන්නා ඉසව්වේ
    ඇතින්නියෝ ඉගිලෙනවළු නිදැල්ලේ
    හොඩ වැනුවට නොවැටී මං මුලාවේ
    හිත රැදියන් දෙහිවල zoo කැදැල්ලේ

    :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :yes::yes::yes:

    මේ බලන්න අලිත් කවි ලියනවා

    උඩවලවේ නුඹ ඉන්නා ඉසව්වේ
    ඇතින්නියෝ ඉගිලෙනවළු නිදැල්ලේ
    හොඩ වැනුවට නොවැටී මං මුලාවේ
    හිත රැදියන් දෙහිවල zoo කැදැල්ලේ
    ඇතින්නියෝ ඉගිලෙනවා :P
     
    • Like
    Reactions: STU26015