මේ සවුම්ය රාත්රිය ගෙවිලා යති
කිම තාම නාවේ මගේ ස්රීමතී සෙපාලිකා සේපාලිකා


කමක් නෑ මනුස්සයෝ ශ්රීමති උඹ ගනින් මට සේපාලිකා දීපන්ශ්රිමතිද සේපලිකාද මිනිහෝ
දෙන්නවම එකට ගෙන්නගන්ඩ එපා![]()

සේදිරිසයි, මැස්සයි, කුක්කයි සාරයි ඔක්කොම ඉන්නේෆො(ර්)

කමක් නෑ මනුස්සයෝ ශ්රීමති උඹ ගනින් මට සේපාලිකා දීපන්
සේදිරිසයි, මැස්සයි, කුක්කයි සාරයි ඔක්කොම ඉන්නේ
අද නං දොස්තරට පිස්සු බේත් දෙන්න අමතක වෙලාද කොහෙද![]()