හොරුත් ඕකමනෙ කියන්නෙ මම හොරකන් කරේ නෑ කියලනෙ...



මං බලන්නෙ horror movies
Notebook,me before you,titanic,


හදවත ලස්සන ඇති..


ඇයි බන් හිනාවෙන්නෙ.. ඔය වෝල් කාරයොත් එක්ක බැරි හින්දා තමයි මම දැන් බටල්ෆීල්ඩ් 1 සල්ලි වලට අරගෙන ප්ලේ කරන්නෙ![]()
සදා cod තමා 
ලස්සන වැඩි නිසා දැන් dekota johnson පස්සේ යනවා කියන්නේ
ඔව් බන් මගෙ ඇත්ත නම තිලින![]()
අහ් තිලිනද ඒක නෙවේ මොකද්ද උලක් උඩ ඉන්න හේතුව...



අහ් තිලිනද ඒක නෙවේ මොකද්ද උලක් උඩ ඉන්න හේතුව...

