හොදින් ඉන්නවා...කොහේ ගිහින් හිටියේ......ඇයි ආවේ නැත්තෙ...
ane enna bari una affa aluth job ekath ekka poddak enna time naa

oya mawa hewwa kila hamoma kiwwa

හොදින් ඉන්නවා...කොහේ ගිහින් හිටියේ......ඇයි ආවේ නැත්තෙ...

chande illanawada?

හා එහෙනං අනික් අකවුන්ට් එකෙන් පහුගිය ටිකේ ඉන්න ඇති මේකේchande kaleta witharai![]()

ane enna bari una affa aluth job ekath ekka poddak enna time naa
oya mawa hewwa kila hamoma kiwwa![]()
හා එහෙනං අනික් අකවුන්ට් එකෙන් පහුගිය ටිකේ ඉන්න ඇති මේකේ![]()

mekenwath enna welawak nathuwa koheda ban anith ewa walin enne![]()
සාරා ඔයා නැතුව ඉන්න බෑ කිය කිය මාස ගානක් කෑමක් බීමක්වත් ගත්තේ නෑ හොඳටම දුර්වල වෙලා හිටියේ
කවුද කිවුවේ

සාරා ඔයා නැතුව ඉන්න බෑ කිය කිය මාස ගානක් කෑමක් බීමක්වත් ගත්තේ නෑ හොඳටම දුර්වල වෙලා හිටියේ
![]()

කුමාර අයියා තමා හිත හැදුවේane deiyane man me mona aparadayakda kale![]()
meke mokekwath hitiye nadda e asarana kellage hitha hadanna![]()
දැන් ඔන්න දෙන්නා කුරුළු ජෝඩුව වගේ
jeewath wela wadak naa mama marenawaකුමාර අයියා තමා හිත හැදුවේදැන් ඔන්න දෙන්නා කුරුළු ජෝඩුව වගේ
![]()

නාකියා මැරුනෙ නැද්ද
මොකද කුකු වෙලා තියෙන්නෙ...කොහොමද ඔය කතා කරන්නෙ...ඉස්සර මට වචනයක් වැරදුනාම බැනපු කෙනා දැන් ඔය කතා කරන විදිහද.....විහිලුවක උනත් සිමාවක් තියෙන්න ඔනි.එක එතකොටයි විහිලුවක් වෙන්නෙ...

මේක ජෝක් එකක් කියල හිතන්ඩ එපා
මටත් හිතෙන්නෙ නැ විහිලුවක් කියලා නම්...