~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හිනා මාලිගා තනලා මහන්සි සිංහලු ..ගුඩ් නයිට් ..නිදියද්දී කල්පනා කරන්න ඕනා මේ පාර වැලොන්ටයින් එකට අක්කෙක් එක්කවත් 4 ටොවක් දාන්න විදියක් :lol:

වෙඩ්න් පොටොවක්ම දාමු සුදු...
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ආ බන් ප්ලේට් එකක් 3900 ..ලක්ෂ 39 ක් වියදම් කළා ..තව මල් වලට 80 ඩි.ජේ වලට 80 .4 ටො වීඩියෝ වලට 1.60 ..ඔය වියදම් කළා මදිද :eek:

    man wada karana company eken package ekak gamu.aduwata karala dennam