~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    කොමළ ලියා බොළඳ ලියා..
    මාව දමා යන්න ගියා... සියුමැලියා......
    සිකුරුලියා.... සියුමැලියා... සිකුරුලියා.. :no:

    කොමල ලියා කටුස්සියා..
    මාව දමා යන්න ගියා.... උරඟලියා කටුස්සියා
    කටුස්සියා කෑවා පූසියා
    :sorry::sorry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    26814422_1609696782478660_8647188165250612009_n.jpg
    ඔය ක්‍රමේට තමා මම පින් කැට වල සල්ලි අරන් මගේ ණය ටික බෙරන්නේ හන්දියේ කඩේට :yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය ක්‍රමේට තමා මම පින් කැට වල සල්ලි අරන් මගේ ණය ටික බෙරන්නේ හන්දියේ කඩේට :yes:

    කඩෙන් ආයේ කැරකිලා කැරකිලා පින්කැටෙට එනවා :lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොන්ඩේ වවන්න පිටිපස්සට දාල රොබින් හුඩ් වගේ :yes: මාත් කොන්ඩේ වවනවා බැරිම උනොත් තමා කපන්නේ

    මට දාඩිය දානවා.. වවලා ඉන්න අමාරුයි :(