ඒක තමා මේ ටිකේම මැච් පරදින්නේ





මට ටිම් එක අදාල නැ මැච් බලන්න..හොදට සෙල්ලම් කරන ඔනි මැච් එකක් මං බලනවා...
ඒක තමා මේ ටිකේම මැච් පරදින්නේ





රට ඉඳි ගහට අධිපති දේවතාවගේ පිහිටයි ආරස්සාවයි![]()
ඒක ඇත්ත
මට ටිම් එක අදාල නැ මැච් බලන්න..හොදට සෙල්ලම් කරන ඔනි මැච් එකක් මං බලනවා...
හදන හදන මැසිම කැඩේවා වැඩි වැඩියෙන් OT නැති රෑ වැඩ සෙට් වේවා
එතකොට දවස් 9යි නේ


ගණන් බෑ....
maths fail
හා පොලිස් කොහොමද අද දවසේ තොරතුරු. අද ආවේ නැද්ද චන්ද කාරයෝ පෝස්ටර් ඩිසයින් කරගන්නKo kattiya???

හා පොලිස් කොහොමද අද දවසේ තොරතුරු. අද ආවේ නැද්ද චන්ද කාරයෝ පෝස්ටර් ඩිසයින් කරගන්න
පොලිතින් නේද තහනං කරේපෝස්ටර් ගහන්න තහනම් නේද බන්
පෝස්ටර් තහනමක් මම මේ දැනුයි දන්නේ.