~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Cow boy cartoon eke, town eka mada thiyena water tank eka wage ekakda?

    ගමටම වතුර බෙදන්ඩ හදන්නේ :P:P

    :P :P

    ange hetiyata wathura epai killerta

    අපෝ නෑ වික්‍රම මලයා.. පස්සේ කාලෙකට උනත් ලොකුවට පාවිච්චියට ගන්න කණු ටික හදාගන්න එපැයි. අන්න ත්‍රෙඩ් එකක් යනවා දැක්කා වතුර පිරෙව්වට පස්සේ බීම් ඉරි තැලුවා කියලා. :oo:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හානේ මේ ඉන්නේ මෙයාලා ටික :) කොහොමද යාලුවනේ සැප දුක
    :)
    :P :P

    අපෝ නෑ වික්‍රම මලයා.. පස්සේ කාලෙකට උනත් ලොකුවට පාවිච්චියට ගන්න කණු ටික හදාගන්න එපැයි. අන්න ත්‍රෙඩ් එකක් යනවා දැක්කා වතුර පිරෙව්වට පස්සේ බීම් ඉරි තැලුවා කියලා. :oo:
    ow 2na,3na 4,5,6,7,8,9,...etc wenakota wathura tikak wadipura epai
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔන්න ආවෝ.. දැන් ගෙදර යන්න ඕනා. පරක්කු උනා අද. :oo::oo:
    දැන් හාමිනේ ඉන්න කාලෙක නං ඔහොම පරක්කු වෙලා ගෙදර යන්න බැරිවේවි :P බොරුවට වැඩ කියල කොහෙද මනුස්සයෝ ගියේ කියල ගහයි කොස්සෙන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අජානීය ස්කූටර් තුර්ගා පිට වඩිනා
    කුමාරියනි වාත වේගයෙන් ඉඟිලෙනු කොතැනා
    බදා හිමි දෙඋර එසෙවි පුරවර සිරි බලනා
    විලාශයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුනා
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දැන් හාමිනේ ඉන්න කාලෙක නං ඔහොම පරක්කු වෙලා ගෙදර යන්න බැරිවේවි :P බොරුවට වැඩ කියල කොහෙද මනුස්සයෝ ගියේ කියල ගහයි කොස්සෙන්

    :rofl: