හා හා කාන්තාවන්ගෙන් ඉලපත් පාර කන්න වේවි මොනවද මේ කියන කතානම් දෙකක් ඕනි නෑ බන්.වනිතා මොකද පශු සම්පත් මොකද.දෙකම එකයිනේ
හා හා කාන්තාවන්ගෙන් ඉලපත් පාර කන්න වේවි මොනවද මේ කියන කතානම් දෙකක් ඕනි නෑ බන්.වනිතා මොකද පශු සම්පත් මොකද.දෙකම එකයිනේ
දැන් හොඳට හම්බ කරලා කලින් විශ්‍රාම යන්නමම මේ වාහනේ යනගමන් ටයිප් කරන්නේ බන්... වැඩ එමට... වෙලාවක් නෑ දැන්... දවස් 7මත් වැඩ...
එව්වා ප්ලෑන් කරන්නත් තියේ...
සල්ලි තමා ඉතින් හැම දේටම...
රෑ වෙනවා හැමදාම කාමරේට යනකොට.
මම මේ වාහනේ යනගමන් ටයිප් කරන්නේ බන්... වැඩ එමට... වෙලාවක් නෑ දැන්... දවස් 7මත් වැඩ...
එව්වා ප්ලෑන් කරන්නත් තියේ...
සල්ලි තමා ඉතින් හැම දේටම...
රෑ වෙනවා හැමදාම කාමරේට යනකොට.






දැන් හොඳට හම්බ කරලා කලින් විශ්‍රාම යන්න![]()


දැන් හොඳට හම්බ කරලා කලින් විශ්‍රාම යන්න![]()

හාන්සි වෙලා කන්න එපා පිටඋගුරේ යාවිමහන්සි වෙලා හම්බ කරලා හාන්සි වෙලා කනවා![]()

නම් දෙකක් ඕනි නෑ බන්.වනිතා මොකද පශු සම්පත් මොකද.දෙකම එකයිනේ








ඔව් ඔව් ඒක ඇත්තවිශ්රාම යන්නේ නෑ මම වැඩ කරන එකෙන්.
මගේ ප්‍රතිපත්තිය මගේ ඩිග්නිටි එකයි සැටිස්ෆැක්ශන් එකයි තියාගෙන කරන්න පුලුවන් තාක් එක තැනක වැඩ කරන එක. සල්ලි නිසා කවදාවත් ජොබ් තෝරගන්නේ නෑ. අම්මා අප්පච්චි මිස් කරගෙන බෑ...
එතකොට දවසක කියන්න වෙනවා මට සලකන්න බැරිඋනා කියලා අම්මා අප්පච්ව්හොදින් ඉන්න කාලේ කියලා... අම්මා අප්පච්ව් අපි ගොඩක් හම්බ කරනවට කැමතියි. හැබයි එයාලා කැමතියි දරුවෝ කොම්ෆොටබල්ව ජීවත්වෙනවනම් ඊට වඩා...
උපුල් මාම අපි හැමෝටම ආදර්ශයක්
බලන්න සාර මේ මිනිස්සු නේද
ඔය සමින්ද සීයා ඔහොමමයි හරි නරකයි 
බර නෑ ලොකුවට තිබුනට ඕක ගන්න ඕනේ උනොත් සීය වයස හින්ද දුවන්නත් බෑනේ පිට මැදටම දෙන්න එකක් අවුරුද්දක් එකතැන් වෙන්න
රෙප් දෙන්න බෑ එකෙකුට. අර ඇරෝ කිලර් ඉල්ලලත් දෙන්න බෑනේ..
උඹ නේද රෙපක් ලියලා එව්වේ


හාන්සි වෙලා කන්න එපා පිටඋගුරේ යාවි![]()


බඩත් සුසුම්නාව පැත්තටවත් යාවි නේදපිට උගුරේ ගියොත් බඩ කොහෙ යයිද![]()
බලන්න සාර මේ මිනිස්සු නේදඔය සමින්ද සීයා ඔහොමමයි හරි නරකයි
මෙන්න මම පහල ගෙදරකින් මෝල් ගහක් ගෙනත් තිබ්බා ඕනේ උනොත් කියලාබර නෑ ලොකුවට තිබුනට ඕක ගන්න ඕනේ උනොත් සීය වයස හින්ද දුවන්නත් බෑනේ පිට මැදටම දෙන්න එකක් අවුරුද්දක් එකතැන් වෙන්න
![]()



ඔව් ඔව් ඒක ඇත්තඋපුල් මාම අපි හැමෝටම ආදර්ශයක්
![]()
බැන්දට පස්සේ ඔහොම ඉන්න බැරිවෙයිද දන්නේ නෑ හැබැයි නිවුන්නු තුන්දෙනෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියල කිවා නේද![]()
ඉතින් ඒක තමා ඇහුවේ පස්සේ පස්සේ ඔහොම ඉන්න බැරිවේවිද දන්නේ නෑ කියලඅන්න තේරුම්ගත්තේ නෑ...
මම අද වැඩකරලා හම්බ කරන්නේ මට අද කම්ෆටබල් ඉන්න පුලුවන් ගානට... මට මීට වඩා වගකීම් තිබුනනම් මම මීට වඩා හම්බකරයි. එහෙම නැත්නම් අනවශ්‍ය වියදම් කපලා දායි.ඉතින් දරු මල්ලෝ හම්බෙනදාකට්ග් ඒක වෙන්නෙ... කොම්ගොටබිලිටි කියන එක අමුවෙන් ගත්තොත් ඉතින් කිසි ජොබක් නොකර කාලා බීල නිදාගන්න එකනේ.. මම කියන කොම්ෆොටබිලිය ඇවිල්ලා පවතින වගකීම් ඉටුකරගෙන හිත සැටිස්ෆයිව තියාගෙන ඩිග්නිටි එක තියාගෙන කල හැකි වැඩ ප්‍රමාණය... ඒකේ කැපෑසිටිය හුගක් උඩ තියෙන්නෙ. මම දන්නවා ඒක. හේතුව මම අකමැත්තෙන් කිසි දෙයක් කරන්නෙ නෑ දීර්ඝකාලීනව.
ඉතින් ඒක තමා ඇහුවේ පස්සේ පස්සේ ඔහොම ඉන්න බැරිවේවිද දන්නේ නෑ කියල![]()