~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    විශ්‍රාම යන්නේ නෑ මම වැඩ කරන එකෙන්. :no:
    මගේ ප්‍රතිපත්තිය මගේ ඩිග්නිටි එකයි සැටිස්ෆැක්ශන් එකයි තියාගෙන කරන්න පුලුවන් තාක් එක තැනක වැඩ කරන එක. සල්ලි නිසා කවදාවත් ජොබ් තෝරගන්නේ නෑ. අම්මා අප්පච්චි මිස් කරගෙන බෑ...
    එතකොට දවසක කියන්න වෙනවා මට සලකන්න බැරිඋනා කියලා අම්මා අප්පච්ව්හොදින් ඉන්න කාලේ කියලා... අම්මා අප්පච්ව් අපි ගොඩක් හම්බ කරනවට කැමතියි. හැබයි එයාලා කැමතියි දරුවෝ කොම්ෆොටබල්ව ජීවත්වෙනවනම් ඊට වඩා...
    :cool::cool::cool::cool:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මුන්ට ඉරිසියාව :yes: දිනලා පශු සම්පත් අමාත්යන්ශේ ඉල්ලගනින්
    :lol::lol:
    wanitha katauthu amathyanshaya wada gelapenne
    :baffled::yes::yes::yes:
    දෙකම එකතු කරලා පශු සම්පත් සහ වනිතා කටයුතු කියල අමාත්‍යංශයක් හදමු :yes:
    :baffled::baffled:
    නම් දෙකක් ඕනි නෑ බන්.වනිතා මොකද පශු සම්පත් මොකද.දෙකම එකයිනේ
    :rofl::rofl::rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සනේ ඉන්නේ පරිපාලනේ :oo:කෝ සාරා කෝ රෝසි කෝ බටකොල සයෝ එක කාන්තාවක් (නමට හරි :P)පෙන්න නෑනේ :baffled:
    මම කොහෙද පරිපාලනේ කරන්නේ :baffled: සාර තමා මේ ත්‍රෙඩ් එකේ පරිපලානේ බාර
     

    crazy-owl

    Well-known member
  • Dec 14, 2017
    605
    404
    63
    panadura
    කටුස්සනේ ඉන්නේ පරිපාලනේ :oo:කෝ සාරා කෝ රෝසි කෝ බටකොල සයෝ එක කාන්තාවක් (නමට හරි :P)පෙන්න නෑනේ :baffled:

    මම කොහෙද පරිපාලනේ කරන්නේ :baffled: සාර තමා මේ ත්‍රෙඩ් එකේ පරිපලානේ බාර

    විසදන්න අමාරු ගැටලුවක් වගේ
     
    • Like
    Reactions: upulpdn and EvilEye