~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    sthuthi adahas walata. eth eka parama mokada une:confused:

    උබ රිප්ලයි එකක් දැම්මොත් නොදන්නා මගුලක් හැමවෙලේම කියන්නේ. එක්කෝ රිප්ලයි නොකර හිටපන් නැත්නං අහන ප්‍රශ්න වලට උත්තර දීපන්. කෙලවුනොත් ටැක්ස් රිටර්න් දෙන්නේ කොහොමද??
    මට කෝල්ස් එනවා බං ඔෆිස් වලින්. ෆෝන් එක ඕෆ් කරලා තියෙන්නේ. ට්‍රැක් වෙලාද දන් නැ. බයයි යකෝ ෆයින් කරයි කියලා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    rajata pissu tadawela

    දැනට මම රඟපාලා තියෙන්නෙ සහ රඟපාන්න භාරගෙන ඉන්නේ මගේ මිතුරන්ගේ සමාජය ඇතුළෙ වෙන වැඩ ටිකක විතරයි. නමුත් මම කොහොමටවත් ම වෘත්තිමය නළුවෙක් වෙන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒක නෙවෙයි මගේ වැඩේ. නමුත් මගෙ හිතට දැනෙන විදිහෙ චරිතයක් ලැබු‍ණොත්, මට මොනවා හරි කරන්න දෙයක් තියෙන චරිතයක් ලැබුණොත් මම අනිවාර්යයෙන් ම ඒ ගැන සලකා බලනවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    උබ රිප්ලයි එකක් දැම්මොත් නොදන්නා මගුලක් හැමවෙලේම කියන්නේ. එක්කෝ රිප්ලයි නොකර හිටපන් නැත්නං අහන ප්‍රශ්න වලට උත්තර දීපන්. කෙලවුනොත් ටැක්ස් රිටර්න් දෙන්නේ කොහොමද??
    මට කෝල්ස් එනවා බං ඔෆිස් වලින්. ෆෝන් එක ඕෆ් කරලා තියෙන්නේ. ට්‍රැක් වෙලාද දන් නැ. බයයි යකෝ ෆයින් කරයි කියලා.

    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනට මම රඟපාලා තියෙන්නෙ සහ රඟපාන්න භාරගෙන ඉන්නේ මගේ මිතුරන්ගේ සමාජය ඇතුළෙ වෙන වැඩ ටිකක විතරයි. නමුත් මම කොහොමටවත් ම වෘත්තිමය නළුවෙක් වෙන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒක නෙවෙයි මගේ වැඩේ. නමුත් මගෙ හිතට දැනෙන විදිහෙ චරිතයක් ලැබු‍ණොත්, මට මොනවා හරි කරන්න දෙයක් තියෙන චරිතයක් ලැබුණොත් මම අනිවාර්යයෙන් ම ඒ ගැන සලකා බලනවා.
    මචන් උඹ රෑට නිදගද්දී ඇඟ ෆුල් tired නැද්ද, එකියන්නේ රෑ වෙලා නිදාගන්න ඕන හින්ද උබ නිදාගන්නවද :oo:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ ටිකත් කියන්නම ඕනි ..මේ එලකිරියේත් ඇතුළුව ගොඩක් එවුන් ඉන්නවා කුහකයෝ .ටික දෙනයි ඉන්නේ තව එකෙකුට දියුණු වෙන්න කියල දෙනකොට සතුටු වෙන එවුන්.ටික දෙනෙක් ඉන්නවා එළකිරියේ අවංකව උදවු කරන යාලුවෝ .එක හින්ද බුද්දීමත්ව වැඩ කරපල්ලා.මම මේක මහන්සිවෙලා ටයිප් කරලා දැම්මෙම මම අවුරුදු ගානක් එළකිරියේ පල්වෙලා හොදටම දන්නවා එළකිරියේ ඉන්නවා අවන්කවම ගොඩයන්න උත්සහ කරන අහිංසක කොල්ලෝ සෙට් එකක්.අන්න උන් වෙනුවෙන්

    :dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් උඹ රෑට නිදගද්දී ඇඟ ෆුල් tired නැද්ද, එකියන්නේ රෑ වෙලා නිදාගන්න ඕන හින්ද උබ නිදාගන්නවද :oo:

    ඊයෙත් කෑව මම් නම් :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් උඹ රෑට නිදගද්දී ඇඟ ෆුල් tired නැද්ද, එකියන්නේ රෑ වෙලා නිදාගන්න ඕන හින්ද උබ නිදාගන්නවද :oo:

    හරි වෙලාවට නිදාගන්නවා බන්..ඒත් හීනෙන් බය වෙලා හරියටම 2-3 නැගිටෙනවා..
    බාවනා කරල නිදාගන්න ඕනි...:baffled::baffled::baffled: