නන්දා මාලිනි හැර වෙන එකෙක් කියන ඒවා නැතිද බන්
hoyaganna amarui.wedding walata dana remix eka nam mala jarawak

බලමු ..තැන්ක්ස් කොල්ලා 
සුද්දී නන්ගිලා වගයක් කියන එකක් තියෙනවා ඒක නං මරුනන්දා මාලිනි හැර වෙන එකෙක් කියන ඒවා නැතිද බන්
ජයමංගල ගාථා නෑනේ බන්

සුද්දී නන්ගිලා වගයක් කියන එකක් තියෙනවා ඒක නං මරු![]()
ඔය ටීවී එකේ වෙඩින් වැඩසටහන් වල එහෙම යන්නෙ

සුද්දී නන්ගිලා වගයක් කියන එකක් තියෙනවා ඒක නං මරු![]()
ඔය ටීවී එකේ වෙඩින් වැඩසටහන් වල එහෙම යන්නෙ

පුළුවන් කෙනෙක් මට ජයමංගල ගාථා හොයලා දෙන්න ..ලොකු උදව්වක්![]()
ඇරෝ බඳින්න යන්නෙ![]()
ane wasanawan weddin cake kellak kanna puluwam wei lagadi