ගරුස් දොරටුපාලතුමා දේවිය එක්ක සඳලුතලේ මුකුළු කරමින් සිටි බව නම්මම දැක්කා රජතුමනිවහල්ලා යනු වහල් සේවයේ නියුතු නරයින්...
කටුස්සා තමයි නිතර නිතර පාට වෙනස් කර කර රිංගන්නේ..
හොදයි.. බලාගමුකො...
බොරු නං අර උයන්පල්ලා ගෙන් විමසන්න
දෙදෙනා කෝලිත්තන් කර කර මගුල් උයනේ මල් කැඩුවා







අප දෙදෙනාගේ අහිංසක මිතුරුදම ගැන මුන් කතා හදනවා කුමරුනි 
