~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වහල්ලා යනු වහල් සේවයේ නියුතු නරයින්...
    කටුස්සා තමයි නිතර නිතර පාට වෙනස් කර කර රිංගන්නේ..
    :angry:
    හොදයි.. බලාගමුකො...
    ගරුස් දොරටුපාලතුමා දේවිය එක්ක සඳලුතලේ මුකුළු කරමින් සිටි බව නම්මම දැක්කා රජතුමනි :yes: බොරු නං අර උයන්පල්ලා ගෙන් විමසන්න :yes: දෙදෙනා කෝලිත්තන් කර කර මගුල් උයනේ මල් කැඩුවා :yes:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    වහල්ලා යනු කවුරුන්ද කුමරුනි :confused:
    මහ ඇමතිද නොපැමිණීයෙය කුමරුනි....:sorry:
    කටුසු පාලකතුමා පමනයි නිතර පැමිනෙන්නෙ.....:rolleyes:
    දොරටුපාල ගරුස් නම් නැවත සේවයට පැමිනිලා.....:)

    ඔය එක නර පනුවෙකු ආවද මට කිම් නැත කුමරිය.
    මම පමණක් ඔබගේ සත්‍ය පරම ප්‍රේම බ්‍රුංග රාජයා වෙමි.:love:
    අනෙක් සියලු නර පනුවන් පයට පෑගෙන ධුලි පොදක් සේ කොස්සෙන් අතු ගා දමමි :angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වහල්ලා යනු වහල් සේවයේ නියුතු නරයින්...
    කටුස්සා තමයි නිතර නිතර පාට වෙනස් කර කර රිංගන්නේ..
    :angry:
    හොදයි.. බලාගමුකො...

    විය හැකි කුමරුනි.....ඔහු උත්සාහ කරන්නෙ ඔබ නොමැති අතරෙ මා පන්නා දමා රාජ්‍යය බලය පැහැර ගැනිමටය කුමරුනි:)ඔහු පවසන මුසා වලට නොරැවටෙන්න......:):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගරුස් දොරටුපාලතුමා දේවිය එක්ක සඳලුතලේ මුකුළු කරමින් සිටි බව නම්මම දැක්කා රජතුමනි :yes: බොරු නං අර උයන්පල්ලා ගෙන් විමසන්න :yes: දෙදෙනා කෝලිත්තන් කර කර මගුල් උයනේ මල් කැඩුවා :yes:

    මෙයත් කටුස්සාගේ ප්ලෑනක් විය නොහැකිද? :angry:
     
    කෙතරම් බලය ධනය තිබුණත් නුඹ තරම් වටින දෙයක් මා හට නොමැත දේවිය...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෙතරම් බලය ධනය තිබුණත් නුඹ තරම් වටින දෙයක් මා හට නොමැත දේවිය...

    මා එය දනිමි කුමරුනි.......මා දිවිහිමියෙන් ඔබටම කැප වි දිවි ගෙවන්නෙමි....:):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එසෙය කුමරුනි..ඔබට මතකද ඔය උයන්පල්ලා රැගෙන ආවෙද කටුසු පාලකතුමා ම බව:)

    එසේය එසේය.. මේ සා විසාල කුමන්ත්‍රණයක්... :angry::angry::angry:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    කෙතරම් බලය ධනය තිබුණත් නුඹ තරම් වටින දෙයක් මා හට නොමැත දේවිය...

    තා නම් කිනම් කැනහුලෙක්ද...
    මා කුන්ච නාදය කරත්ම තාගේ කන් අඩි දෙපලු වී යනු ඇත.
    සත් දවසක් යන තෙක් එක දිගට අධෝ වායුව පිට වී යනු ඇත
    සරා කුමරියට වහසි බස් නොදොඩා මේ ඉසව්වෙන් පලා යව :angry:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    දැන් ඩිවෝස්ලු

    ගරුස් දොරටුපාලතුමා දේවිය එක්ක සඳලුතලේ මුකුළු කරමින් සිටි බව නම්මම දැක්කා රජතුමනි :yes: බොරු නං අර උයන්පල්ලා ගෙන් විමසන්න :yes: දෙදෙනා කෝලිත්තන් කර කර මගුල් උයනේ මල් කැඩුවා :yes:

    මෙයත් කටුස්සාගේ ප්ලෑනක් විය නොහැකිද? :angry:

    එසෙය කුමරුනි..ඔබට මතකද ඔය උයන්පල්ලා රැගෙන ආවෙද කටුසු පාලකතුමා ම බව:)

    :baffled: අප දෙදෙනාගේ අහිංසක මිතුරුදම ගැන මුන් කතා හදනවා කුමරුනි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තා නම් කිනම් කැනහුලෙක්ද...
    මා කුන්ච නාදය කරත්ම තාගේ කන් අඩි දෙපලු වී යනු ඇත.
    සත් දවසක් යන තෙක් එක දිගට අධෝ වායුව පිට වී යනු ඇත
    සරා කුමරියට වහසි බස් නොදොඩා මේ ඉසව්වෙන් පලා යව :angry:

    :baffled::baffled::baffled::baffled:

    මෙවන් ජෝකරයෙක් රාජ වාසලේ අන්දරේගේ භූමිකාවට පත් කිරීම ගැන මා ඉමහත් සතුටට පත්වෙමි..

    අනේ තව කතාවක් කියන්නකො:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled: අප දෙදෙනාගේ අහිංසක මිතුරුදම ගැන මුන් කතා හදනවා කුමරුනි

    ඔය මිතුදම තමයි පසු කාලීනව පරහට සිටිනුයේ..
    අනික තා වැනි අයෙකු දේවියගේ මිතුරෙකු වීමටවත් සුදුස්සෙකු නොවේ..
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    :baffled::baffled::baffled::baffled:

    මෙවන් ජෝකරයෙක් රාජ වාසලේ අන්දරේගේ භූමිකාවට පත් කිරීම ගැන මා ඉමහත් සතුටට පත්වෙමි..

    අනේ තව කතාවක් කියන්නකො:baffled::baffled:

    :lol:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    avatar427005_15.gif
    :love:
    avatar546449_67.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙයත් කටුස්සාගේ ප්ලෑනක් විය නොහැකිද? :angry:
    දොරටුපාලයා සමග දේවිය කුමන්ත්‍රණය කළා රජතුමා වාසල දොරටුවෙන් ඇතුල් වැද්දීම හිසට කුරුවල් පොලයක් අතහැර ඔය ශ්‍රී තට්ටය දෙපලු කිරීමට :yes: දෙදෙනාගේ වෑයම රජු මරා රාජ්‍යය පැහැරගන්න කොහෙද මේ රජා ගෑනු මායමට රැවටිලා නෙව :no: