ඔයා ගිහින් කොහිල කටු ටිකක් කන්න ඔය නපුරු මූන ටිකක් එලිය වැටෙන්නඅනේ මේ ගොටුකොළ කටුස්...ගිහින් පෙනෙල ටිකක් කන්න![]()
ඔරංඔටන්![]()

ඔයා ගිහින් කොහිල කටු ටිකක් කන්න ඔය නපුරු මූන ටිකක් එලිය වැටෙන්න![]()


සේදිරිස් මාම රතු සහෝදරයෙක්ද![]()
ඔව් ඉස්ටුනන් ඔරන් ඔටන් කෙනෙක් වගේ තමයි ඇෆ් බී එකේ ප්‍රොෆයිල් පික් එකක් දාල තිබ්බ දවසක්....



මුනට එලිය වැටෙන්න ඔනි වෙනකොට නලලට ලයිට් එකක් හයි කරගන්නවා![]()

කවද්ද අපි මීට් වෙන්නෙ, කවද්ද ලංකාවට එන්නෙ...මට තව කොච්චර කල් බලන් ඉන්නද මම අප්ප....

ඒක වඩා හොඳයි මෝහිනී වගේ ඇති ලයිට් එක ගැහුවමමුනට එලිය වැටෙන්න ඔනි වෙනකොට නලලට ලයිට් එකක් හයි කරගන්නවා![]()
ඒක හොඳා රත්තන්ට ජයවේවා
ඔව් රටට වැඩක් වෙන්නෙ උන් ආවොත් විතරයි...