~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක දැම්මත් ඇති වැඩක් නෑනේ බන්
    අවුරුදු 70ක් තිස්සේ හදන ගම මේ සැරේ හදයිද :rofl::rofl:
    ආ එහෙම කියන්ඩ එපා මේ පාර හදනවලු :yes: උඹ ආය එද්දී බලපන්කො මේ ලංකාවද කියල අඳුරගන්න බැරිවෙන්නම හදල තියයි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආ එහෙම කියන්ඩ එපා මේ පාර හදනවලු :yes: උඹ ආය එද්දී බලපන්කො මේ ලංකාවද කියල අඳුරගන්න බැරිවෙන්නම හදල තියයි

    අනේ වාසනාවන්
    ගොඩබැස්ස ගමන් ආපහු යයිද දන්නේ නෑ වැරදි රටකට ගොඩ බැහැල කියල :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒ වගකිවයුතු උන්නෙ බන්...ඕකගෙන් එහෙට වැඩකුත් නෑ මෙහෙට වැඩකුත් නෑ....
    එහෙම කියන්ඩ එපා අපේ රටට විදේශ විනිමය ගේන රටවිරුවෙක් නෙ :P

    මල් ගහල පිළිගන්ඩ ඕනේ එයාපෝට් එකෙන් එද්දී :yes:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ආ එහෙම කියන්ඩ එපා මේ පාර හදනවලු :yes: උඹ ආය එද්දී බලපන්කො මේ ලංකාවද කියල අඳුරගන්න බැරිවෙන්නම හදල තියයි

    :baffled: negitapan macho hiina beluwa ethi
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mama ehema ne meyaa.
    Man beluwe passata leli kellak bedan enna weida kiyala.

    Dethun denekma mata kiuwa oya katussagen parissam wenna kiyala
    ඔව් ඔව් මම ඔය හිල් අස්සේ රිංගනවා තමා :yes: පින් කැටේ හිලෙන් රිංගල පුරුද්දනේ මෙයා ගණන් ගන්න එපා :P
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔව් ඔව් මම ඔය හිල් අස්සේ රිංගනවා තමා :yes: පින් කැටේ හිලෙන් රිංගල පුරුද්දනේ මෙයා ගණන් ගන්න එපා :P

    pauuuu kolla
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම කියන්ඩ එපා අපේ රටට විදේශ විනිමය ගේන රටවිරුවෙක් නෙ :P

    මල් ගහල පිළිගන්ඩ ඕනේ එයාපෝට් එකෙන් එද්දී :yes:

    මොන පිස්සුද බන් ඕක ගේන විනිමයක් නෑ හම්බුකරන ඔක්කොම එහෙම වියදන් කරන් අත වන වන එනව එද්දි කියල තමයි ආරංචිය....
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    මොන පිස්සුද බන් ඕක ගේන විනිමයක් නෑ හම්බුකරන ඔක්කොම එහෙම වියදන් කරන් අත වන වන එනව එද්දි කියල තමයි ආරංචිය....

    අත නම් වනන්නේ නෑ :baffled::baffled: