~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:love::love:ගුඩ් නයිට් ..කිස් එකක් දිහන් කෙල්ලෝ ..අද එකෙක්ගෙන්වත් ගුඩ් නයිට් කිස් කිස් එකක් හම්බුන් නෑ :P:rofl:

මට බැ..කුකුට හරි කටුස් ට හරි කියන්න
 
Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Man ennema phone eken ban :yes:
    මන් රෑට විතරක් ලැපෙන් එනවා .අද නිවාඩු දවස නිසා වැඩි වෙලා මේකේ හිටියේ .ක්ලාස් දවසට රිප්ලයි දෙකක් දාලා මෙසේ උඩම මන් දොයි :confused:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට බැ..කුකුට හරි කටුස් ට හරි කියන්න
    ඊයා ..ඔයාට බැරි නම් රෝසි විතරයි ...එයත් නෑනේ එහෙනම් ඕනෑම නෑ .ඕක තියන් ඉද ගන්න :frown::frown:දෙකක් උනාම දෙන්නෙක්ට බෙදලා දෙන්න :frown:
     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඊයා ..ඔයාට බැරි නම් රෝසි විතරයි එයත් නෑනේ එහෙනම් ඕනෑම නෑ .ඕක තියන් ඉඩ ගන්න දෙන්න බයිනම් :frown::frown:දෙකක් උනාම දෙන්නෙක්ට බෙදලා දෙන්න :frown:

    :confused::rolleyes::rofl::P;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඊයා ..ඔයාට බැරි නම් රෝසි විතරයි එයත් නෑනේ එහෙනම් ඕනෑම නෑ .ඕක තියන් ඉඩ ගන්න දෙන්න බයිනම් :frown::frown:දෙකක් උනාම දෙන්නෙක්ට බෙදලා දෙන්න :frown:

    යාලුවා මට සෙට් කරලා දෙන්න බැ.එනවා මෙතන කිස් ඉල්ලන්න..දෙකක් උනාම දෙන්නාට දෙක දෙක 4ක් ම දෙනවා:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යාලුවා මට සෙට් කරලා දෙන්න බැ.එනවා මෙතන කිස් ඉල්ලන්න..දෙකක් උනාම දෙන්නාට දෙක දෙක 4ක් ම දෙනවා:P
    කිස් එකනම් තාවකාලිකයි ..යාළුවා කොහොමද දැනගෙන ජීවිතාන්තය තෙක් බරපතල වැඩ ඇති හිර ගෙදරකට යවන්නේ :rolleyes::rolleyes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කිස් එකනම් තාවකාලිකයි ..යාළුවා කොහොමද දැනගෙන ජීවිතාන්තය තෙක් බරපතල වැඩ ඇති හිර ගෙදරකට යවන්නේ :rolleyes::rolleyes:
    ekata thamai lokuma hathurawa set karala denna one.