~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    එයාගෙ වගක් බොට මොකටද... ඇඳන් ඉන්න බෑ කිව්වෙ ඔහේනේ.. ඒ දැරිවි අවශ්‍ය උපදෙස් මගෙන් ගනීවි...
    තමා කලබල නොවී ඉන්න ඇහැකි විදියකට:dull:

    :rofl:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කොහොමද ජේමි මාමේ :) බ්‍රියන් නැන්ද සනීපෙන්ද

    ඔව් කටුස්සෝ දැන් හොයාගෙන යනවා මේ දවස් වල සිතල නිසා හෙමින් යන්නේ :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බෙහෙතට කියල රා බොනවා ඇති. බොන්න ගත්තම සීමාවක් නෑනෙ ඔය මනුස්සයගෙ
    රෑ බීවම බඩ එනවලු නේද :baffled: නිලමේ කිට් එක අඳින්න බඩ හදාගන්න වෙන්න ඇති රෑ බොන්නේ :P