~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:no::no::no:පොඩි උන්ට කරාට ගෙවල් වලින් කිසිම කේස් එකක් නෑ ..ඔය අවුල එන්නේ ලොකු උන්ට වෙන්න ඇති .රෑ වෙලා කරනවට අම්මලා තාත්තාලා කැමතියි .එයාලත් ගෙදර ඉන්න වෙලාව නිසා වෙන්න ඇති :baffled:


"කරාට" ඇන්ඩ් "කරනවට" වගේ වචන ඉස්සරහට පන්ති එසේත් නැතිනම් "ක්ලාස්" යන වචනය යොදන්නේ නම් මැනවි....
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද කවුද බඩ වෙලා තියෙන්නේ :shocked: මම හිතුව ඔහොම දෙයක් වෙයි කියල වෙච්චි දේවල් වල හැටියට :no: දැන් ඉතින් දේවාලේ නම්බුවත් විනාසයි රෙද්දක් ඇඳගෙන කොහොමද අපි මේක කරගෙන යන්නෙ :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කවුද කවුද බඩ වෙලා තියෙන්නේ :shocked: මම හිතුව ඔහොම දෙයක් වෙයි කියල වෙච්චි දේවල් වල හැටියට :no: දැන් ඉතින් දේවාලේ නම්බුවත් විනාසයි රෙද්දක් ඇඳගෙන කොහොමද අපි මේක කරගෙන යන්නෙ :baffled:


    රෙද්ද galawanna :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම නං කොහොමත් රෙදි අඳින්නේ නෑ නෙ :baffled: ඒත් සාරා එහෙම කොහොමද කරන්නේ


    එයාගෙ වගක් බොට මොකටද... ඇඳන් ඉන්න බෑ කිව්වෙ ඔහේනේ.. ඒ දැරිවි අවශ්‍ය උපදෙස් මගෙන් ගනීවි...
    තමා කලබල නොවී ඉන්න ඇහැකි විදියකට:dull: