~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආ තඩබඩිස් :P

    ආ... බඩ උන කටුස්සෝ.. මොකෝ වෙන්නේ මේ පැත්තේ? වැඩ ටිකක් වැඩියි බං. ඒ මදිවට මගේ මේසේ පිටිපස්සේ ඉන්න එකත් එළකිරි ඉන්නවා නමුත් ඌ නම කියන්නේ නෑ... ඉතින් මට එළකිරි එන්නත් නෑ සෙද්ද.. :baffled::no::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ආ... බඩ උන කටුස්සෝ.. මොකෝ වෙන්නේ මේ පැත්තේ? වැඩ ටිකක් වැඩියි බං. ඒ මදිවට මගේ මේසේ පිටිපස්සේ ඉන්න එකත් එළකිරි ඉන්නවා නමුත් ඌ නම කියන්නේ නෑ... ඉතින් මට එළකිරි එන්නත් නෑ සෙද්ද.. :baffled::no::dull:

    අඩෝ ඌ දැනගත්තම කොහොමද කොට නිහාල් කියන්නේ උඹ කියල.. අසූචි 70 යි නේද..
    :baffled::baffled::baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ආ... බඩ උන කටුස්සෝ.. මොකෝ වෙන්නේ මේ පැත්තේ? වැඩ ටිකක් වැඩියි බං. ඒ මදිවට මගේ මේසේ පිටිපස්සේ ඉන්න එකත් එළකිරි ඉන්නවා නමුත් ඌ නම කියන්නේ නෑ... ඉතින් මට එළකිරි එන්නත් නෑ සෙද්ද.. :baffled::no::dull:
    ෂේප් එකේ වටයක් ගිහින් පිටිපස්සෙන් බලන්න බැරිද ඌ ලොග් වෙලා ඉන්න වෙලාවක :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ආ... බඩ උන කටුස්සෝ.. මොකෝ වෙන්නේ මේ පැත්තේ? වැඩ ටිකක් වැඩියි බං. ඒ මදිවට මගේ මේසේ පිටිපස්සේ ඉන්න එකත් එළකිරි ඉන්නවා නමුත් ඌ නම කියන්නේ නෑ... ඉතින් මට එළකිරි එන්නත් නෑ සෙද්ද.. :baffled::no::dull:

    ඌ පහුගිය කාලේ ඇක්සිඩන්ට් එකක් උනු එකෙක්ද 😂
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ෂේප් එකේ වටයක් ගිහින් පිටිපස්සෙන් බලන්න බැරිද ඌ ලොග් වෙලා ඉන්න වෙලාවක :P

    බෑනේ.. මූ ශේප් එකේ මිනිමයිස් කරනවා වින්ඩෝ එක. කියන්නේ නම් එකවුන්ට් එක තිබ්බට වැඩිය ඇක්ටිව් නෑ කියලා. ඒ උනාට කිරියේ යන ඔක්කොම ත්‍රෙඩ් ගැන දන්නවා. :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බෑනේ.. මූ ශේප් එකේ මිනිමයිස් කරනවා වින්ඩෝ එක. කියන්නේ නම් එකවුන්ට් එක තිබ්බට වැඩිය ඇක්ටිව් නෑ කියලා. ඒ උනාට කිරියේ යන ඔක්කොම ත්‍රෙඩ් ගැන දන්නවා. :rofl::rofl:
    ලොග් වෙලා ඉන්න වෙලාවක ඔන්ලයින් ඉන්න මෙම්බර් ලිස්ට් එක ගන්න :yes: දෙසීයක් විතරනේ හැම වෙලේම ඉන්නේ. දෙතුන් පාරක් ඔහොම ගත්තම තුනේම ඉන්න පොදු නම් ටික අරන්ම ෆිල්ටර් කරලා ඕකා හොයාගන්න පුළුවන් වේවි :yes: