~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ උබද ඒ කොලුකාරයා
    හැම එකාම කියන්නේ උබ පිටිපස්සේ ඉදන් කොල්ලන්ගේ පු@වල් දිහා බලන් ඉන්නවා කියල

    අදම වෙන තැනකට යන්ඩ ඕනේ :dull::dull:

    එතකොට උඹ බඩා දිහා බලන් ඉන්නෙ අහවල් එකටද?
    නෙදකින් සමනල් පෙරේතයා..:angry::angry::angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එතකොට උඹ බඩා දිහා බලන් ඉන්නෙ අහවල් එකටද?
    නෙදකින් සමනල් පෙරේතයා..:angry::angry::angry:

    මම බලන් හිටියේ උගේ එළකිරි අකවුන්ට් එක මොකක්ද කියල
    උබ බලන හේතුවනම් මුළු ඔෆිස් එකම දන්නවනේ :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට උඹ බඩා දිහා බලන් ඉන්නෙ අහවල් එකටද?
    නෙදකින් සමනල් පෙරේතයා..:angry::angry::angry:

    මම බලන් හිටියේ උගේ එළකිරි අකවුන්ට් එක මොකක්ද කියල
    උබ බලන හේතුවනම් මුළු ඔෆිස් එකම දන්නවනේ :P:P

    එකෙක් බඩවල් බලනවා අනිත් එක පුපවල් බලනවා අනේ අම්මප මෙහෙමත් පිස්සෝ දෙන්නෙක් :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සෙට් එකක් එක්ක ඇවිත් උපුලව දනගස්සල ගියේ
    ගහේ බදින්ඩ ගියා. ආණ්ඩුව මාරු උන නිසා ඕනේ නෑ කියල දනගස්සල ගියා

    මාව දණගස්සන්න ලේසි නෑ පුතෝ