~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ වගේ ගොන් හරකෙක් මෝඩ මූසලයෙක්

    එදා එහෙම රජාට කතා කරානන් මේ වෙද්දි ඔයා සුදු වෑන් එකකින් උස්සලා..
    දැන් එහෙම නැහැ.. මෙක තමයි රටවැසියා පැතු වෙනස..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එදා එහෙම රජාට කතා කරානන් මේ වෙද්දි ඔයා සුදු වෑන් එකකින් උස්සලා..
    දැන් එහෙම නැහැ.. මෙක තමයි රටවැසියා පැතු වෙනස..

    නිවට රජා මෙන්නෝ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එදා එහෙම රජාට කතා කරානන් මේ වෙද්දි ඔයා සුදු වෑන් එකකින් උස්සලා..
    දැන් එහෙම නැහැ.. මෙක තමයි රටවැසියා පැතු වෙනස..

    වෙනස් වන ලෝකයේ නොවෙනස්ව පවතින එකම දෙය වෙනස්වීම පමණි :eek::eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තව කෙනෙක් ගෙ අදහසක් එවිද බැලුවෙ..:(:(:(

    මගේ අදහස තියෙද්දි වෙන අයගෙ අදහස් ගැන විමසුමෙන් සිටින්න තරම් මාගේ අදහස නුඹ හට නොවටීද?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පවසන්න නුඹේ අදහස..

    මා මාලිගයේ තනි කර ඔබ වෙනත් ස්ත්‍රින් සොයමින් රට වටෙ යමින් ඔවැනි වදන් පවසන ආකාරයට ප්‍රතික්‍රියා දැක්විය යුතු ආකාරය සිතමින් සිටින්නෙමි කුමරුනි :(:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මා මාලිගයේ තනි කර ඔබ වෙනත් ස්ත්‍රින් සොයමින් රට වටෙ යමින් ඔවැනි වදන් පවසන ආකාරයට ප්‍රතික්‍රියා දැක්විය යුතු ආකාරය සිතමින් සිටින්නෙමි කුමරුනි :(:)

    අපගේ පුද්ගලික ජීවිතයෙන් මදක් ඔබ්බට වී එම ගීතයේ අරුතය මා හට පසක් කරනු...