~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අග බිසව දෙපලක් ද:growl:
    දේපලක් තමා ඉතින් බලන්ඩකෝ ඔය ඇඳන් ඉන්න සළු පිලි ටිකයි ආභරණ ටිකයිම කීයක් වටිනවද :baffled: බැංකුවට උගස් තියන්න පුළුවන් බිසවව උස්සන් ගිහින් :yes: ඒ කියන්නේ දේපලක් තමා :yes:
     

    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    දේපලක් තමා ඉතින් බලන්ඩකෝ ඔය ඇඳන් ඉන්න සළු පිලි ටිකයි ආභරණ ටිකයිම කීයක් වටිනවද :baffled: බැංකුවට උගස් තියන්න පුළුවන් බිසවව උස්සන් ගිහින් :yes: ඒ කියන්නේ දේපලක් තමා :yes:

    :shocked: raja udahasata lajwana karana kiyanna epa greeny
     

    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    එහෙමද හිතන් ඉන්නෙ කියලා ඇහුවෙ..:)

    හානේ සයෝ අක්ක මොකෝ මේ පැත්තේ :P දැන් ඉතින් අවාරෙට පොල් වැටෙනවා වගේ තමා නේද මේ පැත්ත මත්ක් වෙන්නේ :no:

    4+
     
    • Like
    Reactions: LazyLizard

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දේපලක් තමා ඉතින් බලන්ඩකෝ ඔය ඇඳන් ඉන්න සළු පිලි ටිකයි ආභරණ ටිකයිම කීයක් වටිනවද :baffled: බැංකුවට උගස් තියන්න පුළුවන් බිසවව උස්සන් ගිහින් :yes: ඒ කියන්නේ දේපලක් තමා :yes:

    ඔටුවා පිටෙ යනකොට මං ඔටුවට කියනවා මාව ආයේ මාලිගාවට රැගෙන යන්න කියලා:yes:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කවුද අපේ රජතුමාද :baffled: එතුමට ඕවා ගානක් නෑ :yes:
    දොරටුපාල ගරුස්ට, මහ ඇමති උපුලානන්දට එහෙම දේවිය එක්ක මුකුළු කරන්න හොඳ නං අපි පොඩ්ඩක් කුචි කැව්වම මක් වෙනවද :yes:
    :shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: STU26015

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    එතන අදහස හොදයි..මොකද....බැදපු දෙන්නෙක් අතරට එන තවත් කෙනෙක් ට අවසර නැ..එත් අපි දන්නෙ නැනෙ ඇයි එහෙම වෙලා තියෙන්නෙ කියල...එත් මට දැන ගන්න ඔනි ඇයි එහෙම වෙන්නෙ කියන එක.....බැදිමක විස්වාසය අදරය මනින්නෙ වෙන කෙනෙක් ඇසුරු නොකල පමනින් විතරද....එහෙම වෙන කෙනෙක් ආශ්‍ර්‍ය නොකර එකි නෙකාට වයිර කරමින් ජිවත් වෙන දෙන්නෙක් අතර විස්වාසය තියෙනවද.....විස්වාසය ආදරය මනින එකම මිම්ම වෙන කෙනෙක් ඇසුරු නොකිරිම පමනමද......
    Mekata answers godak tiyanawa..but time ekak ne..thun weniyek awoth iwasala iwasala berima thena iwasiya yuthuma thena newi..athherimai...:(:(:(