~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං වගෙ හොල්මන් තව නැ.....මං හොල්මන විතරයි.......ලිමිටඩ් එඩිශන්..........:cool::cool:
    ඇත්තද සාර බහුබුතයෝ ෆිල්ම් එකේ යස්සනීට ගන්න හිටියේ ඔයා කියන්නේ :P පොඩි අවුලක් වෙලා නූලෙන් චරිතේ මිස් උනාලු නේද හරි අපරාදේ :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇත්තද සාර බහුබුතයෝ ෆිල්ම් එකේ යස්සනීට ගන්න හිටියේ ඔයා කියන්නේ :P පොඩි අවුලක් වෙලා නූලෙන් චරිතේ මිස් උනාලු නේද හරි අපරාදේ :no:

    ගෙදර වැඩ දන්නේ නැති නිසා ගන්ඩ බෑ කිවුවලු :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇත්තද සාර බහුබුතයෝ ෆිල්ම් එකේ යස්සනීට ගන්න හිටියේ ඔයා කියන්නේ :P පොඩි අවුලක් වෙලා නූලෙන් චරිතේ මිස් උනාලු නේද හරි අපරාදේ :no:

    එකනෙ අනෙ...මං සුදු නැනෙ......අනික රගපාන්නත් බැ නේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සාරා සාරා.. පියා සරා ආවා සාරා සොයා..
    කෝ සාරා..
    කෝ ගීත විචාරය?