~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    Machan idamata current 1 ganna one electric items tika kiyanna

    MCB
    RCCB
    ELCB
    CB qty???
    Switch qty???
    Plug base qty???
    Load wire type??? Length?
    Condute bata size???

    Orange brand 1 hondaida???
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතන අදහස හොදයි..මොකද....බැදපු දෙන්නෙක් අතරට එන තවත් කෙනෙක් ට අවසර නැ..එත් අපි දන්නෙ නැනෙ ඇයි එහෙම වෙලා තියෙන්නෙ කියල...එත් මට දැන ගන්න ඔනි ඇයි එහෙම වෙන්නෙ කියන එක.....බැදිමක විස්වාසය අදරය මනින්නෙ වෙන කෙනෙක් ඇසුරු නොකල පමනින් විතරද....එහෙම වෙන කෙනෙක් ආශ්‍ර්‍ය නොකර එකි නෙකාට වයිර කරමින් ජිවත් වෙන දෙන්නෙක් අතර විස්වාසය තියෙනවද.....විස්වාසය ආදරය මනින එකම මිම්ම වෙන කෙනෙක් ඇසුරු නොකිරිම පමනමද......

    ඔය විෂූවල් එකට අනුවනන් ඒ මගුල අනිවා ප්‍රෙපා්සල් එකක් හරහා වෙච්ච එකක් වගේ.. මනුස්සය ටිකක් වයස පාටයි.. ගෑනි එච්චර කැමැත්තකින් නෙමෙයි පවුල් කන්නෙ.. ගෑනි තනියම ෂොපින් කරනවා කාර් එක අරගෙන ගිහින්.. මිනිහත් වෙනම ෂොපින් කරනවා. එක ගෙදර එක ඇදක නිදාගත්තට දෙන්න හිත් වලින් ලෝක දෙකක ජීවත් වෙන්නෙ. ඉතින් එහෙම අකමැත්තකින් පවුල් කද්දි එයාගෙ කැමති විදිහට කෙනෙක් ළං වෙද්දි අනිවා ගොඩක් වෙලාවට ඇදිල යනව අර තේකට කූඹීයා ගියා වගේ..

    දැන් ඔයාගෙ ප්‍රශ්නෙ- බැදිමක විස්වාසය අදරය මනින්නෙ වෙන කෙනෙක් ඇසුරු නොකල පමනින් විතරද?
    විස්වාසයත් ආදරයත් නැතුවත්... අර කසාද පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනිවට ජීවිතේට වෙන ගෑනියෙක් / මිනිහෙක් දිහා බලන්නෙවත් නැතුව, සියලු දේම කසාද ගෑනිට / මිනිහට කැප කරල, ජීවිතේ අපායක් බව දැන දැන ඒ අපායෙ ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා මේ ලෝකෙ අනන්තවත්..

    ඒ වගේම ඔය විස්වාසයත් තියාගෙන ආදරයත් තියාගෙන වෙන මිනිස්සු / ගෑණූ එක්ක ඇසුරු කරන මිනිස්සු ඕනි තරම් මේ ලෝකෙ ඉන්නව මම දැනුවත්වත්..

    හැබැයි හරියටම විස්වාසයක් ආදරයක් තියෙනවනන් වෙන කෙනෙක් ගැන හිතින්වත් හිතන්නෙ නැහැ..

    හැබැයි කසාද ජෝඩුවක් එකිනෙකා වෛර කරන මට්ටමට එන්න විස්වාසය නැති වෙන්නම ඕ්නි නැහැ.. ආදරේ නැතිවෙන්නම ඕනි නැහැ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ පෙනේ නේද දකින දකින මනුස්සයට ආදරේ බෙදන්න යනව පොදු දේපලක් වගේ :baffled: ඔහොම බෑ රජතුමාට විතරයි ඕක පුදන්න ඕනේ :yes:

    දුටුව නේද කටුස්සො... :yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Machan idamata current 1 ganna one electric items tika kiyanna

    MCB
    RCCB
    ELCB
    CB qty???
    Switch qty???
    Plug base qty???
    Load wire type??? Length?
    Condute bata size???

    Orange brand 1 hondaida???

    මචන් දන්නෙ නැහැ.. බම්ප්.. කෝ අපේ අනිත් සෙට් එක ආවාම උත්තරයක් ලැබෙයි..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ පෙනේ නේද දකින දකින මනුස්සයට ආදරේ බෙදන්න යනව පොදු දේපලක් වගේ :baffled: ඔහොම බෑ රජතුමාට විතරයි ඕක පුදන්න ඕනේ :yes:

    ඉතින් ඔක රජතුමා තමා දාලා තියෙන්නෙ...:love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය විෂූවල් එකට අනුවනන් ඒ මගුල අනිවා ප්‍රෙපා්සල් එකක් හරහා වෙච්ච එකක් වගේ.. මනුස්සය ටිකක් වයස පාටයි.. ගෑනි එච්චර කැමැත්තකින් නෙමෙයි පවුල් කන්නෙ.. ගෑනි තනියම ෂොපින් කරනවා කාර් එක අරගෙන ගිහින්.. මිනිහත් වෙනම ෂොපින් කරනවා. එක ගෙදර එක ඇදක නිදාගත්තට දෙන්න හිත් වලින් ලෝක දෙකක ජීවත් වෙන්නෙ. ඉතින් එහෙම අකමැත්තකින් පවුල් කද්දි එයාගෙ කැමති විදිහට කෙනෙක් ළං වෙද්දි අනිවා ගොඩක් වෙලාවට ඇදිල යනව අර තේකට කූඹීයා ගියා වගේ..

    දැන් ඔයාගෙ ප්‍රශ්නෙ- බැදිමක විස්වාසය අදරය මනින්නෙ වෙන කෙනෙක් ඇසුරු නොකල පමනින් විතරද?
    විස්වාසයත් ආදරයත් නැතුවත්... අර කසාද පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනිවට ජීවිතේට වෙන ගෑනියෙක් / මිනිහෙක් දිහා බලන්නෙවත් නැතුව, සියලු දේම කසාද ගෑනිට / මිනිහට කැප කරල, ජීවිතේ අපායක් බව දැන දැන ඒ අපායෙ ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා මේ ලෝකෙ අනන්තවත්..

    ඒ වගේම ඔය විස්වාසයත් තියාගෙන ආදරයත් තියාගෙන වෙන මිනිස්සු / ගෑණූ එක්ක ඇසුරු කරන මිනිස්සු ඕනි තරම් මේ ලෝකෙ ඉන්නව මම දැනුවත්වත්..

    හැබැයි හරියටම විස්වාසයක් ආදරයක් තියෙනවනන් වෙන කෙනෙක් ගැන හිතින්වත් හිතන්නෙ නැහැ..

    හැබැයි කසාද ජෝඩුවක් එකිනෙකා වෛර කරන මට්ටමට එන්න විස්වාසය නැති වෙන්නම ඕ්නි නැහැ.. ආදරේ නැතිවෙන්නම ඕනි නැහැ.

    තෙරුනේ නැ:confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    දැන් ඔයාගෙ ප්‍රශ්නෙ- බැදිමක විස්වාසය අදරය මනින්නෙ වෙන කෙනෙක් ඇසුරු නොකල පමනින් විතරද?
    විස්වාසයත් ආදරයත් නැතුවත්... අර කසාද පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනිවට ජීවිතේට වෙන ගෑනියෙක් / මිනිහෙක් දිහා බලන්නෙවත් නැතුව, සියලු දේම කසාද ගෑනිට / මිනිහට කැප කරල, ජීවිතේ අපායක් බව දැන දැන ඒ අපායෙ ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා මේ ලෝකෙ අනන්තවත්..

    .

    ඇයි ඒ??????
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෙරුනේ නැ:confused:

    වෙන කිසිම එෆෙයාර් එකක් හිතේවත් නැති.. මිනිහට / ගෑණිට පනවගේ ආදරේ ඒත් අදාලම නැති පොඩි පොඩි දේවල් වලට වචන හුවමාරු කරගෙන, ඒවා රන්ඩු බවට පත් වෙලා, ගහ මරාගෙන ඩිවෝස් වෙච්ච උනුත් ඉන්නවා මේ සමාජෙ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුවඳයි මල්...සුවඳ සේ.. මිහිරියි..මී පැණි වගේ..
    ජීවත් වෙන්න ආසයි.. හැමදාම.. හිමිදිරිය සේ..

    මේ සින්දුව තිබුන නාට්ටිය මතක නං ඔය සරාගේ සින්දුවේ කතාවමයි ගෙඩිය පිටින් තියෙන්නේ :yes: රුපවාහිනියේ ගියේ ඇසල කළුවර කියල. :yes:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කවුද දන්නේ ඕවා :P අර දිල්දුවාද දන්නෙත් නෑ ඌත් හැමවෙලේම චුටි මැණිකේ කියාගත්ත ගමන්ම නෙ ඉන්නේ

    ඩිඩුට ටැග් නැනෙ...එයා එ දවස් වල හිටියෙ නැ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි ඒ??????

    ඩිවෝස් කියන එක තාම ලංකාවෙ ගොඩක් තැන් වලට අමුතු වල් කන්සෙප්ට් එකක් නිසා..
    ඩිවෝස් උනොත් එක්කො මිනිහ / ගෑනි වල්.. වෙන මිනිහෙක් / ගෑනියෙක් ඇති.. වගේ තියරි තාම ලංකාවෙ තියෙන නිසා..

    අනික ආදරේ නිසා..
    අර දැක්කනෙ අර වීඩියෝ එකේ අර මිනිහ ආවටත් පස්සේ අර කසාද මිනිහ කුස්සියෙ වැඩ වලටත් උදව් වෙනවා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඩිඩුට ටැග් නැනෙ...එයා එ දවස් වල හිටියෙ නැ...

    නැහැ සරෝ... මගේ ටැග් එකයි තියෙන්නේ ඒක කුමාර456 කියන එක..
    මම නෙමෙයි ඒ ටැග් එක දැම්මේ.. මටත් හොරෙන් එකෙක් ලව් වගේ...:baffled::baffled: