සාරා සාරා.. පියා සරා ආවා සාරා සොයා..
කෝ සාරා..
කෝ ගීත විචාරය?
ඔව් ඔව් ගෙදර හදාගෙන ඉන්න ඉස්සෙල්ලාhodin ennawa katus..me dawas wala patta busy ban...ekai mata oluwa danna une neththe![]()
පස්සේ බැරිය ඔලුව නෙවේ මුළු ඇඟම දාන්න 
මේ පෙනේ නේද දකින දකින මනුස්සයට ආදරේ බෙදන්න යනව පොදු දේපලක් වගේ
ඔහොම බෑ රජතුමාට විතරයි ඕක පුදන්න ඕනේ
එතන අදහස හොදයි..මොකද....බැදපු දෙන්නෙක් අතරට එන තවත් කෙනෙක් ට අවසර නැ..එත් අපි දන්නෙ නැනෙ ඇයි එහෙම වෙලා තියෙන්නෙ කියල...එත් මට දැන ගන්න ඔනි ඇයි එහෙම වෙන්නෙ කියන එක.....බැදිමක විස්වාසය අදරය මනින්නෙ වෙන කෙනෙක් ඇසුරු නොකල පමනින් විතරද....එහෙම වෙන කෙනෙක් ආශ්ර්ය නොකර එකි නෙකාට වයිර කරමින් ජිවත් වෙන දෙන්නෙක් අතර විස්වාසය තියෙනවද.....විස්වාසය ආදරය මනින එකම මිම්ම වෙන කෙනෙක් ඇසුරු නොකිරිම පමනමද......
මේ පෙනේ නේද දකින දකින මනුස්සයට ආදරේ බෙදන්න යනව පොදු දේපලක් වගේඔහොම බෑ රජතුමාට විතරයි ඕක පුදන්න ඕනේ
![]()



Machan idamata current 1 ganna one electric items tika kiyanna
MCB
RCCB
ELCB
CB qty???
Switch qty???
Plug base qty???
Load wire type??? Length?
Condute bata size???
Orange brand 1 hondaida???
මේ පෙනේ නේද දකින දකින මනුස්සයට ආදරේ බෙදන්න යනව පොදු දේපලක් වගේඔහොම බෑ රජතුමාට විතරයි ඕක පුදන්න ඕනේ
![]()

මචන් දන්නෙ නැහැ.. බම්ප්.. කෝ අපේ අනිත් සෙට් එක ආවාම උත්තරයක් ලැබෙයි..
ඔය විෂූවල් එකට අනුවනන් ඒ මගුල අනිවා ප්රෙපා්සල් එකක් හරහා වෙච්ච එකක් වගේ.. මනුස්සය ටිකක් වයස පාටයි.. ගෑනි එච්චර කැමැත්තකින් නෙමෙයි පවුල් කන්නෙ.. ගෑනි තනියම ෂොපින් කරනවා කාර් එක අරගෙන ගිහින්.. මිනිහත් වෙනම ෂොපින් කරනවා. එක ගෙදර එක ඇදක නිදාගත්තට දෙන්න හිත් වලින් ලෝක දෙකක ජීවත් වෙන්නෙ. ඉතින් එහෙම අකමැත්තකින් පවුල් කද්දි එයාගෙ කැමති විදිහට කෙනෙක් ළං වෙද්දි අනිවා ගොඩක් වෙලාවට ඇදිල යනව අර තේකට කූඹීයා ගියා වගේ..
දැන් ඔයාගෙ ප්රශ්නෙ- බැදිමක විස්වාසය අදරය මනින්නෙ වෙන කෙනෙක් ඇසුරු නොකල පමනින් විතරද?
විස්වාසයත් ආදරයත් නැතුවත්... අර කසාද පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනිවට ජීවිතේට වෙන ගෑනියෙක් / මිනිහෙක් දිහා බලන්නෙවත් නැතුව, සියලු දේම කසාද ගෑනිට / මිනිහට කැප කරල, ජීවිතේ අපායක් බව දැන දැන ඒ අපායෙ ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා මේ ලෝකෙ අනන්තවත්..
ඒ වගේම ඔය විස්වාසයත් තියාගෙන ආදරයත් තියාගෙන වෙන මිනිස්සු / ගෑණූ එක්ක ඇසුරු කරන මිනිස්සු ඕනි තරම් මේ ලෝකෙ ඉන්නව මම දැනුවත්වත්..
හැබැයි හරියටම විස්වාසයක් ආදරයක් තියෙනවනන් වෙන කෙනෙක් ගැන හිතින්වත් හිතන්නෙ නැහැ..
හැබැයි කසාද ජෝඩුවක් එකිනෙකා වෛර කරන මට්ටමට එන්න විස්වාසය නැති වෙන්නම ඕ්නි නැහැ.. ආදරේ නැතිවෙන්නම ඕනි නැහැ.

දැන් ඔයාගෙ ප්රශ්නෙ- බැදිමක විස්වාසය අදරය මනින්නෙ වෙන කෙනෙක් ඇසුරු නොකල පමනින් විතරද?
විස්වාසයත් ආදරයත් නැතුවත්... අර කසාද පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනිවට ජීවිතේට වෙන ගෑනියෙක් / මිනිහෙක් දිහා බලන්නෙවත් නැතුව, සියලු දේම කසාද ගෑනිට / මිනිහට කැප කරල, ජීවිතේ අපායක් බව දැන දැන ඒ අපායෙ ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා මේ ලෝකෙ අනන්තවත්..
.
තෙරුනේ නැ![]()
කවුද දන්නේ ඕවාඉතින් ඔක රජතුමා තමා දාලා තියෙන්නෙ...![]()
අර දිල්දුවාද දන්නෙත් නෑ ඌත් හැමවෙලේම චුටි මැණිකේ කියාගත්ත ගමන්ම නෙ ඉන්නේ
රුපවාහිනියේ ගියේ ඇසල කළුවර කියල. 
කවුද දන්නේ ඕවාඅර දිල්දුවාද දන්නෙත් නෑ ඌත් හැමවෙලේම චුටි මැණිකේ කියාගත්ත ගමන්ම නෙ ඉන්නේ
ඇයි ඒ??????
ඩිඩුට ටැග් නැනෙ...එයා එ දවස් වල හිටියෙ නැ...

