~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ... මගේ... මලයි.... හිමිකාරයා මමයි.. :P

    අවයව තලා ගන්න ඕන වෙලා වගේ.
    මැස්සයි කටුස්සයි කූඩුවකට දාලා එල්ලනවා ගරාජ් එකේ... සරා මයින්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රජතුමාට මාලිගාවේ සේවිකාවෝ එක්ක මුකුළු කරන්න හොඳ නං අපි බිසව එක්ක ඩිංගක් හාද උනාට මක් වෙනවද :baffled:

    යකෝ ඒවා රාජ අයිතිවාසිකම්.. රජාට ලැබෙන බලය.. අන්තංපුරයෙ ගෑනු 500-1000 තියන් ඉන්න උඹල වගේ රජමාලිගාවෙ වැඩ කරන උන්ට කොයින්ද එහෙම වාසනාවක්.. :angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවයව තලා ගන්න ඕන වෙලා වගේ.
    මැස්සයි කටුස්සයි කූඩුවකට දාලා එල්ලනවා ගරාජ් එකේ... සරා මයින්
    වැඩේ හරි :P රජතුමනි.. රජතුමනි මෙන්න සාක්කි. මම කලින් ඉඳන් කිය කිය හිටියේ මහඇමති උපුලානන්ද බිසවට කෙල හලනවා කියල මෙන්න සාක්කි. කෙලින්ම හිස ගසා දාන්න. දාල මහඇමති කම මට බාරදෙන්න :love:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩේ හරි :P රජතුමනි.. රජතුමනි මෙන්න සාක්කි. මම කලින් ඉඳන් කිය කිය හිටියේ මහඇමති උපුලානන්ද බිසවට කෙල හලනවා කියල මෙන්න සාක්කි. කෙලින්ම හිස ගසා දාන්න. දාල මහඇමති කම මට බාරදෙන්න :love:

    ඌත් එකයි මූත් එකයි..
     
    • Like
    Reactions: lpwicrama

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අවයව තලා ගන්න ඕන වෙලා වගේ.
    මැස්සයි කටුස්සයි කූඩුවකට දාලා එල්ලනවා ගරාජ් එකේ... සරා මයින්

    සාරා මයින් කෙරුවට කමක් නෑ
    සාරා මගේ :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ අසහනයා රෙප් දෙද්දි දාල තියෙන ඒව හින්දා ට්‍රේන් එකේදිවත් user cp එකට යන්ඩ එපා වෙනව:angry:
     
    • Like
    Reactions: upulpdn

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වැඩේ හරි :P රජතුමනි.. රජතුමනි මෙන්න සාක්කි. මම කලින් ඉඳන් කිය කිය හිටියේ මහඇමති උපුලානන්ද බිසවට කෙල හලනවා කියල මෙන්න සාක්කි. කෙලින්ම හිස ගසා දාන්න. දාල මහඇමති කම මට බාරදෙන්න :love:

    උපුලා කුමන්ත්‍රණකාරයා
    මේ සති අන්තේ රජතුමාට සුදු ආප්ප පාටියකුත් දෙනවා කියල තිබුනා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙතන එහා ට්‍රේන් එකේ පට්ට කෑල්ලක් ඉන්නවාතාත්ත කියල හිතුවේ ඒකිගේ කොල්ලද කොහෙද එ පාර:sorry:

    හපෝ... බොට ඇස් පෙන්නේ නැද්ද ඇන්ටිලාගෙයි කෙල්ලොන්ගෙයි වෙනස. (මූනෙ පොටි ගාලද දන්නෑ )
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුලා කුමන්ත්‍රණකාරයා
    මේ සති අන්තේ රජතුමාට සුදු ආප්ප පාටියකුත් දෙනවා කියල තිබුනා

    ආප්ප කන්නේ රජා හැබැයි පනින්නේ 😜😜😜😜
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හපෝ... බොට ඇස් පෙන්නේ නැද්ද ඇන්ටිලාගෙයි කෙල්ලොන්ගෙයි වෙනස. (මූනෙ පොටි ගාලද දන්නෑ )

    නෑ නෑ කෙල්ලෙක් ඒ මනුස්සයෝ:angry: මිනිහගේ මූන පේන්නෙ නෑ බඩ පේන්නෙ. චුට්ටක් බඩ තිබ්බ හින්දා තාත්ත වගේ දැක්කෙ. දැන් අත් වලින් අල්ල අල්ල ඉන්නවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හපෝ... බොට ඇස් පෙන්නේ නැද්ද ඇන්ටිලාගෙයි කෙල්ලොන්ගෙයි වෙනස. (මූනෙ පොටි ගාලද දන්නෑ )

    නෑ නෑ පොටි නෑ ලස්සන එකක්:love:
    මාතර ට්‍රේන් එකේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙතන එහා ට්‍රේන් එකේ පට්ට කෑල්ලක් ඉන්නවාතාත්ත කියල හිතුවේ ඒකිගේ කොල්ලද කොහෙද එ පාර:sorry:

    දවසක උබ කෙල්ල එක්ක යද්දී උබව දැකලත් කොල්ලෝ ඔහොම කියයි :P:P:rofl::rofl: