~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සුභ උදෑසනක්.
    බලාගෙන ගියාම උදෙන්ම වැඩ පටන් ගන්නේ මම වගේ..
    සමහරු ගුඩ් මෝනින් කියල ආයෙ නිදි

    ඊයෙ ඇවිල්ල ෆෝන් එකත් අරන් ඇදට ගියා, අම්ම පැයකින් කීව උයල කියලා, පස්සෙ කන්නම් කීව, දැන් මතක් උනේ කෑවෙ නෑනෙ කියල :baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    සුභ උදෑසනක්.
    බලාගෙන ගියාම උදෙන්ම වැඩ පටන් ගන්නේ මම වගේ..
    සමහරු ගුඩ් මෝනින් කියල ආයෙ නිදි
    Phone eka charge wenna dala man tv series download karanna gaththane
     
    crazy-owl

    Well-known member
  • Dec 14, 2017
    605
    404
    63
    panadura
    man mekata avith tika dawasai. man dekapu deyak thama meke inna ahinsakai kiyanna puluwam ekama kena ipwickrama:yes: anith aya mokada kiyanne me gana
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    man mekata avith tika dawasai. man dekapu deyak thama meke inna ahinsakai kiyanna puluwam ekama kena ipwickrama:yes: anith aya mokada kiyanne me gana

    ඇත්ත. ඌ නාන්නේ ගෑණු තොටපලවල කියලා කියන්නේ උගේ අහින්සකකම නිසා වෙන්නැති
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    man mekata avith tika dawasai. man dekapu deyak thama meke inna ahinsakai kiyanna puluwam ekama kena ipwickrama:yes: anith aya mokada kiyanne me gana

    ඇත්ත. ඌ නාන්නේ ගෑණු තොටපලවල කියලා කියන්නේ උගේ අහින්සකකම නිසා වෙන්නැති

    :rofl::rofl::rofl::lol::lol: