අපෝ එපා වුනා. වතුර මෝටරේ ගලවන්ඩ ගිහිල්ල ගෙදර කට්ටිය යූනියන් එකෙන් ලීක් ඔච්ව්හර දවසක්. දැන් වතුර ඉවරයිලු
යූනියන් එක ගලෝගන්න බැරිව ඉදලා තියෙන්නෙ ඒක හයි කරල තියෙන විදියට. හයි කරල තියෙන්නෙ රබර් වොශර් එක ලිදේ දාල![]()
ඔය යූනියන් හදන් ඉන්න උන් තමයි මේ රට කන්නෙ....ඔව්..... හ්ම්ම්
මෝටරෙත් යූනියන් තියනව ඒ පාර



Ahasa polawa
wata pitawa
harima his
thanak
Gahak kolak
diyak nomethi
kantharayak
Adi enna e
mohothe
handawetena hada
madala
Obai mamai inna
thena kohida
thanikamak
Nahene
thanikamak
Minisa… suwadi
malase…
Nuwanin… eliyai
hiruse…
Paravi… vetila…
E… hiru mala me
derane…

කෝ අද කස්ටිය නැත්තෙ මොකද, චන්දෙ දාන්ඩ ගම්බිම් බලා ගොසින්ද?
ලස්සන මගෙ හිත
ඉස්සර වාගෙම
තාමත් දයාබරයි...
දැසින් නොදකින
ඇතක උන්නත්
සිත විමසන්නෙ
ඔබෙ ගැනයි....

සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය...
පෙරුම් පුරා දුක සේ ගළපා ගත්
කවිය ඔබම වී නැළැවුණු යුගයක
හද ඇඳි ඔබ රුව සිහිනෙකවත් නැත
ඒ රුව කෙතරම් මිහිරිද සොඳුරිය...
ලොවට හොරා විළි ලා බිහිකර ගත්
වසන්තයේ සඳ මියැදුණු දවසක
බෙදා හදාගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය...