~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
avatar513575_3.gif
 
inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere

    හව් මෙනි ගර්ල්ස් ඩූ යූ හෑව් ඉන් යුර් ආර්සනල් රයිට් නව්.... :shocked:

    ලස්සන කෙල්ලෝ ඔක්කොම වගේ :lol:
    එත් චැට් කරන්නේ ටියුබ් kella විතරයි :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සෝෂල් මිඩියා විතරයි :baffled:

    ඔව් ඔව් මම මේ යූටියුබ් වීඩියෝස් වගයක් බලනව උපරිම රෙසලූශන් දාල....ජනවාරි 1 වෙනිද ඩේට බැලන්ස් බලන්ඩ යද්දි ඇයි කාලෙ නාස්ති කරන්නෙ බැලන්ස් එක බලන්ඩ කියල මොකද්ද පේජ් එකක්නෙ ලෝඩ් උනේ....අද එහෙම නෑ බලන්ඩ පුලුවන් කැපච එක ගහල හැබැයි කොච්චර යූටියුබ් බැලුවත් අඩුවෙන් නෑ ඩේට...යේක තමයි ෆ්‍රී කිව්වෙ යෙහෙනන්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere

    ඔව් ඔව් මම මේ යූටියුබ් වීඩියෝස් වගයක් බලනව උපරිම රෙසලූශන් දාල....ජනවාරි 1 වෙනිද ඩේට බැලන්ස් බලන්ඩ යද්දි ඇයි කාලෙ නාස්ති කරන්නෙ බැලන්ස් එක බලන්ඩ කියල මොකද්ද පේජ් එකක්නෙ ලෝඩ් උනේ....අද එහෙම නෑ බලන්ඩ පුලුවන් කැපච එක ගහල හැබැයි කොච්චර යූටියුබ් බැලුවත් අඩුවෙන් නෑ ඩේට...යේක තමයි ෆ්‍රී කිව්වෙ යෙහෙනන්

    youtube දාපු ෆිල්ම් ඩවුන්ලෝඩ් කරහන් :D